මචන්ලා ලංකාවේ ඉදලා USA වලට සල්ලි යවන්න විදිහක් තියනවද 
moneygram වලින් වැඩේ කරන්න බැලු
වෙන ක්රමයක් නැද්ද
ලංකාවේ තියන නීති එක්ක මොකක් හරි අවුලක් තියනවද පිටරටට සල්ලි යවන්න
දන්නා කෙනෙක් උදවුවක් කරන්න.
දන්නැත්නම් BUMP කරලා යන්න

moneygram වලින් වැඩේ කරන්න බැලු

වෙන ක්රමයක් නැද්ද

ලංකාවේ තියන නීති එක්ක මොකක් හරි අවුලක් තියනවද පිටරටට සල්ලි යවන්න

දන්නා කෙනෙක් උදවුවක් කරන්න.

දන්නැත්නම් BUMP කරලා යන්න