තඩි පින්තූර උදව්වක් 
සිඞ්හලු

තඩි සයිස් පින්තූර අප්ලෝඩ් කරන්න තැනක් කියපල්ලකො

postimage වලට අප්ලෝඩ් කලාම ඉමේජ් එකේ කෑල්ලක් එන්නෙ වැඩි හරිය කපනව

උඹල ඔය රෙප් දෙන්න එහෙම තඩි ඒව අප්ලෝඩ් කරන තැන කියපල්ලකො

දන්නැත්තං බම්ප් එකක් දාල අධ්‍යාපන කටයුතු සඳහා සබ්ස්ක්‍රයිබ් කරපල්ල කවද හරි ලොකූ ඉමේජ් දාල රෙප් දෙන්න ආසාවක් ඇතිවුන දාක ප්‍රයෝජනවත් වෙයි

eth oya thadi images daalaa repnam denna epa 