2015 Sep 29- ElaKiri Radio ! -Music Hut with tharindumj

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මේක කොහොමද බං ගන්නේ

    User Cp එකට ගියාම එතන පෙන්වනවනේ ඔයාගේ සබ්ස්ක්‍රයිබ් ත්‍රෙඩ්...
    එතන ඉස්සරහින් තියෙනවා ත්‍රෙඩ් එකට කෙලින් Last post ඊට පස්සේ Replies...
    ඒ Replies ඉලක්කමින් ඇති... ඒක ඔබන්න... එතකොට පෙනේවි.....
     
    • Like
    Reactions: nrjayasinghe

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    User Cp එකට ගියාම එතන පෙන්වනවනේ ඔයාගේ සබ්ස්ක්‍රයිබ් ත්‍රෙඩ්...
    එතන ඉස්සරහින් තියෙනවා ත්‍රෙඩ් එකට කෙලින් Last post ඊට පස්සේ Replies...
    ඒ Replies ඉලක්කමින් ඇති... ඒක ඔබන්න... එතකොට පෙනේවි.....
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    • Like
    Reactions: labu gediya

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අද රේඩියෝ තියෙයිද

    අද විතරක් නෙවි හැමදාම තියෙනවා...
    රේඩියෝ එක ටියුන් කරලා බලපන්කො..
    ශා , සිරස, හිරු ඒ වගේ එවුව තියෙනවා...
    ආණ්ඩුවෙන් නතර කරන්න කියල තීරණයක්‌ අරගෙන නැහැනේ...