Forex මූලික දැනුම

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    ෆොරෙක්ස් ගැන මූලික දැනුම ලබාගන්න පුලුවන් හොද විඩිඔස් වගයක් තියෙනවා සින්හලෙන්..
    මූලික දැනුම ලබාගන්න ලොකු උදව්වක් වෙයි..

    ෆොරෙක්ස් දැනුම පිපාසයෙන් සිටින අය ගොඩක් ඉන්න නිසාමයි මේ ගැන දාන්නේ..

    MT4 හැදින්වීම

    forex sinhala strategy 01

    Forex sinhala strategy 02

    forex sinhala stratergy 03 how to trade CCI

    forex sinhala free stratergy 04 how to trade Bollinger Bands

    MT5 sinhala guide

    fibonacci sinhala guide

    Forex sinhala MACD guide

    Forex sinhala Trend Lines

    Forex sinhala stochastic

    Forex sinhala RSI

    4indicators

    ADX+100sma

    Adx+candles

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    මම එකපාරකුත් ලීබඩු සම්බන්දව දැනුම ලබාදෙන්න ගිහින් ඉල්ලන් කෑවා..
    මේ ත්‍රේඩ් එකෙත් ෆොරෙක්ස් සම්බන්දවත් එහෙම වුනොත් ආයේ මගෙන් කිරියට කිසි දෙයක් ලැබෙන්නේ නෑ.. එහෙම වුනොත් මේ අවසන් ත්‍රේඩ් එකත් වේවී.
    මම ලොකු අද්යනයක ඉන්නේ.. ඉස්සරහට ලොකු දෙයක් දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා..
     
    mac14

    Well-known member
  • Oct 27, 2014
    800
    25
    48
    math me gana vistara tikak hoya hoya hitiye machan.free eke balanna ona.umbata tnx share karagaththata....
     
    • Like
    Reactions: XibitZ

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,252
    4,055
    113
    මම එකපාරකුත් ලීබඩු සම්බන්දව දැනුම ලබාදෙන්න ගිහින් ඉල්ලන් කෑවා..
    මේ ත්‍රේඩ් එකෙත් ෆොරෙක්ස් සම්බන්දවත් එහෙම වුනොත් ආයේ මගෙන් කිරියට කිසි දෙයක් ලැබෙන්නේ නෑ.. එහෙම වුනොත් මේ අවසන් ත්‍රේඩ් එකත් වේවී.
    මම ලොකු අද්යනයක ඉන්නේ.. ඉස්සරහට ලොකු දෙයක් දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා..

    macho me lankawane
    machan mehe deyak deddi apahu mukuth balaporoththu wenna epa eken wenne hitharidena eka witharayi
    ehinda deyak deela athal eke idapan monada wenne kiyala balagena
    hodak kiwwoth thank karapan narakak kiwwoth ganan gannathuwa idapan
    uba karana dewal ubatane

    uba me karana wade hodayi :yes:
    good luck :)
     
    • Like
    Reactions: XibitZ

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මම එකපාරකුත් ලීබඩු සම්බන්දව දැනුම ලබාදෙන්න ගිහින් ඉල්ලන් කෑවා..
    මේ ත්‍රේඩ් එකෙත් ෆොරෙක්ස් සම්බන්දවත් එහෙම වුනොත් ආයේ මගෙන් කිරියට කිසි දෙයක් ලැබෙන්නේ නෑ.. එහෙම වුනොත් මේ අවසන් ත්‍රේඩ් එකත් වේවී.
    මම ලොකු අද්යනයක ඉන්නේ.. ඉස්සරහට ලොකු දෙයක් දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා..
    ඔක අලුත් දෙයක් නෙමෙයි බන්. මට අනන්තවත් ඔක වෙලා තියනවා. දැන් දාන්නේ නැ කිසි දෙයක් විස්තර කරලා. ඇහුවොත් කෙනෙක් පීඇම් දාලා ඌට කියලා දෙනවා මිසක්, කිසිම දෙයක් විස්තර කරලා දාන්නේ නැ, කුහකකම නෙමෙයි ඒත් දැනුම දුන්නම ඒකත් අරගෙන ත්‍රේඩ් එකෙත් රීලා යන්නේ.
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,856
    1,002
    113
    ගෙදර
    නියමයි අපි වගේ ෆොරෙක්ස් මොන්ටිසෝරි උන්ට ගොඩක් වටිනවා.