අළුත්_කවි

sunandamalli

Junior member
  • Jul 21, 2010
    179
    14
    18
    කිව්වට එන්න කියලා කවි කියන්ට
    සිග්නල් නෑනෙ ඇවිදින් කවි ලියන්ට
    ලූලා නැති නිසා අද හොද හැටි කොටන්ට
    කනයෝ ඇවිත් අද පමනක් රගන්ට
    Mata signal ne ban heta ennam :baffled:

    මේකෙ දැනෙන දැඩි පාලුව තනිකමට
    ඉවසල බැරිම තැන කිවේ එන්න තොට
    පලයන් හනික ලග ඇති ගේ කොස් ගහට
    නැති සිග්නල් අම්මපා එයි ගහ උඩට
     
    Last edited:

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ


    මේකෙ දැනෙන දැඩි පාලුව තනිකමට
    ඉවසල බැරිම තැන කිවේ එන්න තොට
    පලයන් හනික ලග ඇති ගේ කොස් ගහට
    නැති සිග්නල් අම්මපා එයි ගහ උඩට

    කොස් අරටුවට ඇයි සිග්නල් අදිනවද
    නැති සිග්නල් කොස් ගෙඩි වල ඇයි තිබෙනවද
    චතුවා,ගුලිය,කිබුලා,සාතන් කවියන් උබ දුටුවාද
    කවුරුත් නැති මේ මගුලේ කුමකට අපි පෙම් කෙලිනවද
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    කොස් අරටුවට ඇයි සිග්නල් අදිනවද
    නැති සිග්නල් කොස් ගෙඩි වල ඇයි තිබෙනවද
    චතුවා,ගුලිය,කිබුලා,සාතන් කවියන් උබ දුටුවාද
    කවුරුත් නැති මේ මගුලේ කුමකට අපි පෙම් කෙලිනවද


    web designing කරනව කියලයි කිව්වේ........
    signal නෑලු net යන්නට ඒ අස්සේ......
    තුසියෝ උඹ ඉන්නේ ද..? මායිම් ගම්මානේ
    customer කවුද වැදි ජනයද ද...ඹානේ....
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    web designing කරනව කියලයි කිව්වේ........
    signal නෑලු net යන්නට ඒ අස්සේ......
    තුසියෝ උඹ ඉන්නේ ද..? මායිම් ගම්මානේ
    customer කවුද වැදි ජනයද ද...ඹානේ....

    වෙබ් නොවෙ ග්‍රැෆික් ඩිසියින් විය යුත්තේ
    දබානේ නොව මං එයිනුත් පිට පැත්තේ
    කස්ටමර් කවුද නැහැ එය උබ දැන ගත යුත්තේ
    ඉන්නා දෙන්නවත් මං රැක ගත යුත්තේ
     

    sunandamalli

    Junior member
  • Jul 21, 2010
    179
    14
    18
    කොස් අරටුවට ඇයි සිග්නල් අදිනවද
    නැති සිග්නල් කොස් ගෙඩි වල ඇයි තිබෙනවද
    චතුවා,ගුලිය,කිබුලා,සාතන් කවියන් උබ දුටුවාද
    කවුරුත් නැති මේ මගුලේ කුමකට අපි පෙම් කෙලිනවද


    නැති සිග්නල්.පෝන් තියන් කුනු කමට
    තියපන් ඕක ලොරි බාගෙක අඩයකට
    හනිකට ඔක දීපන් පොඩි ලමයෙකුට
    නැතිනම් දියන් ඔය මගුලත් චාමරට
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63

    වෙබ් නොවෙ ග්‍රැෆික් ඩිසියින් විය යුත්තේ
    දබානේ නොව මං එයිනුත් පිට පැත්තේ
    කස්ටමර් කවුද නැහැ එය උබ දැන ගත යුත්තේ
    ඉන්නා දෙන්නවත් මං රැක ගත යුත්තේ

    ;)
    වැදි පරපුරට මොන ගැරපික් ඩිසයින් ද....?
    මීයක් කඩපු අත ලෙවකා මොකකටද...?
    උස්සල උඹේ customer මට මොන පු__ ද.....?
    මනුස්ස කමට අහුවම උඹ ගේමටද....?:frown:
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    නැති සිග්නල්.පෝන් තියන් කුනු කමට
    තියපන් ඕක ලොරි බාගෙක අඩයකට
    හනිකට ඔක දීපන් පොඩි ලමයෙකුට
    නැතිනම් දියන් ඔය මගුලත් චාමරට



    :lol: ela ela
     

    sunandamalli

    Junior member
  • Jul 21, 2010
    179
    14
    18

    ;)
    වැදි පරපුරට මොන ගැරපික් ඩිසයින් ද....?
    මීයක් කඩපු අත ලෙවකා මොකකටද...?
    උස්සල උඹේ customer මට මොන පු__ ද.....?
    මනුස්ස කමට අහුවම උඹ ගේමටද....?:frown:

    පවු බන් ඔහොම කිවුවම දුක වැඩි නැද්ද
    වැද්දොන්ටත් ඉතින් ගැරපික් හොද නැද්ද
    හිටියත් මුකලානෙ මු පිටිසර හද්ද
    ගැරපික් වලින් එලකිරියම පර සිද්ද
     

    sunandamalli

    Junior member
  • Jul 21, 2010
    179
    14
    18
    ගැරපික් මොටද වැදි පත්තුවෙ දබානේ
    කෙටුවොත් මොකද හේනක් තුසිතයානේ
    ඉන්නා නිසා ඇහුවෙ මහ මුකලානේ
    දෙන්නම් සුපිරි වී මල්ලක් මම ගානේ
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    පවු බන් ඔහොම කිවුවම දුක වැඩි නැද්ද
    වැද්දොන්ටත් ඉතින් ගැරපික් හොද නැද්ද
    හිටියත් මුකලානෙ මු පිටිසර හද්ද
    ගැරපික් වලින් එලකිරියම පර සිද්ද

    ගැරපික් මොටද වැදි පත්තුවෙ දබානේ
    කෙටුවොත් මොකද හේනක් තුසිතයානේ
    ඉන්නා නිසා ඇහුවෙ මහ මුකලානේ
    දෙන්නම් සුපිරි වී මල්ලක් මම ගානේ

    පල ඇති රුකට කවුරුත් ගල් ගහන්නේ
    බිරුවට බල්ලො නෑ අපි නම් සැලෙන්නේ
    ලූලා නැති කමට කනයන් දැන් රගන්නේ
    ආසාවකටවත් නෑ ගැරඩින් මරන්නේ

    හේනයි කුබුර මේ කොයිකත් කොට ඇත
    සිග්නල් නැතත් කා බී අපි සැපෙන් ඇත
    මට වී එපා අටු කොටු මගෙ පිරී ඇත
    එනවා නම් වරෙන් උබ මට ලොකුත් නැත
     

    sunandamalli

    Junior member
  • Jul 21, 2010
    179
    14
    18
    කරන එවුන් ඉන්නවදෝ ෆොරෙක්ස් එක
    කොහොම්ද හයට අද ගිහි පු නිවුස් එක
     

    sunandamalli

    Junior member
  • Jul 21, 2010
    179
    14
    18
    පල ඇති රුකට කවුරුත් ගල් ගහන්නේ
    බිරුවට බල්ලො නෑ අපි නම් සැලෙන්නේ
    ලූලා නැති කමට කනයන් දැන් රගන්නේ
    ආසාවකටවත් නෑ ගැරඩින් මරන්නේ

    හේනයි කුබුර මේ කොයිකත් කොට ඇත
    සිග්නල් නැතත් කා බී අපි සැපෙන් ඇත
    මට වී එපා අටු කොටු මගෙ පිරී ඇත
    එනවා නම් වරෙන් උබ මට ලොකුත් නැත

    පල නැති ගසට මොටදෝ ගල් ගසාලා
    මල පයිනවා මේවට බස බස ගාලා
    කොල විතරක් කන බෑ බෑ කියලා
    බොල හිතුවද අපි එලුවෝ කියාලා

    කුබුරක් තිබුන උන් හානට දන්නෙ නැත
    හැකිමුත් හාන්නට කුබුරක් උන්ට නැත
    අටු කොටු පිරෙවුවෙ වෙහෙසාලන්ම් ගත
    කවදාවත්ම උබ හට වර දින්නෙ නැත
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide

    සුපසිඳු කිවින් බැහැරට ගොස් සිටි ...........වේලේ
    දුටුවෙමි නවමු කිවිඳුන් හතරක් ..............නූලේ
    නොදිටිමි සරස්වතියගෙ එළිසම .............සේලේ
    බදිනෙමි මෙයින් ඇගෙ ගෙල කව් රස ........මාලේ

    සුනන්ද,තුසිත්,සුමුදුල තුන් ...............කට්ටුවක්
    දුටුවා සංකපාලත් දැමු ..................වෙට්ටුවක්
    නම ගිය කවින් හට මෙහි උන් ............මට්ටුවක්
    හදනට එපා නැත ගානක් ................තුට්ටුවක්

    සතුටින් කවි මඩුව වෙත ගන්නෙමි ............වැද්ද
    ගලවා ගනු දුටිමි කවුරුත් ඇඳි ...............රෙද්ද
    ඇදගෙන යමවු නූලකි සිව් පද ................විද්ද
    නවතමි සාතන්ගේ දැන් රණ බෙර .............සද්ද
    :yes::yes::yes::yes:

    [
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    සුපසිඳු කිවින් බැහැරට ගොස් සිටි ...........වේලේ
    දුටුවෙමි නවමු කිවිඳුන් හතරක් ..............නූලේ
    නොදිටිමි සරස්වතියගෙ එළිසම .............සේලේ
    බදිනෙමි මෙයින් ඇගෙ ගෙල කව් රස ........මාලේ

    සුනන්ද,තුසිත්,සුමුදුල තුන් ...............කට්ටුවක්
    දුටුවා සංකපාලත් දැමු ..................වෙට්ටුවක්
    නම ගිය කවින් හට මෙහි උන් ............මට්ටුවක්
    හදනට එපා නැත ගානක් ................තුට්ටුවක්

    සතුටින් කවි මඩුව වෙත ගන්නෙමි ............වැද්ද
    ගලවා ගනු දුටිමි කවුරුත් ඇඳි ...............රෙද්ද
    ඇදගෙන යමවු නූලකි සිව් පද ................විද්ද
    නවතමි සාතන්ගේ දැන් රණ බෙර .............සද්ද
    :yes::yes::yes::yes:

    [

    උබලට වාගේ අපිහට බෑ කවි ගොතන්ට
    එනමුත් නෑ පුරුදු අත හැර දා දුවන්ට
    ලූලන් හට පමනක්ද හැකි මෙහි රගන්ට
    සාතන් එනවාද අප හා කවි කියන්ට
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    පල නැති ගසට මොටදෝ ගල් ගසාලා
    මල පයිනවා මේවට බස බස ගාලා
    කොල විතරක් කන බෑ බෑ කියලා
    බොල හිතුවද අපි එලුවෝ කියාලා

    කුබුරක් තිබුන උන් හානට දන්නෙ නැත
    හැකිමුත් හාන්නට කුබුරක් උන්ට නැත
    අටු කොටු පිරෙවුවෙ වෙහෙසාලන්ම් ගත
    කවදාවත්ම උබ හට වර දින්නෙ නැත

    හේනත් කුබුර මේ කොයිකත් මම කොටා ඇත
    ඒ බැව් කියන්නට මට ලැජ්ජාවක්ද නැත
    අඩුවක් පාඩුවක් නැත අටු කොටු මගෙ පිරී ඇත
    ඒ වගෙ නොවේ අපෙ කවි වල එලිසමක් නැත
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide

    උබලට වාගේ අපිහට බෑ කවි ගොතන්ට
    එනමුත් නෑ පුරුදු අත හැර දා දුවන්ට
    ලූලන් හට පමනක්ද හැකි මෙහි රගන්ට
    සාතන් එනවාද අප හා කවි කියන්ට

    තවමත් නොහැක මට රස පද ........මවන්ට
    දුවන්නෙ කොහෙද හිටපන් කවි .......ලියන්ට
    අගයමි හැකියාව උබෙ කවි ........ගොතන්ට
    අනිවා එනව සාතන් කවි ...........කියන්ට


    :P:P:):)
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63

    සුපසිඳු කිවින් බැහැරට ගොස් සිටි ...........වේලේ
    දුටුවෙමි නවමු කිවිඳුන් හතරක් ..............නූලේ
    නොදිටිමි සරස්වතියගෙ එළිසම .............සේලේ
    බදිනෙමි මෙයින් ඇගෙ ගෙල කව් රස ........මාලේ

    සුනන්ද,තුසිත්,සුමුදුල තුන් ...............කට්ටුවක්
    දුටුවා සංකපාලත් දැමු ..................වෙට්ටුවක්
    නම ගිය කවින් හට මෙහි උන් ............මට්ටුවක්
    හදනට එපා නැත ගානක් ................තුට්ටුවක්

    සතුටින් කවි මඩුව වෙත ගන්නෙමි ............වැද්ද
    ගලවා ගනු දුටිමි කවුරුත් ඇඳි ...............රෙද්ද
    ඇදගෙන යමවු නූලකි සිව් පද ................විද්ද
    නවතමි සාතන්ගේ දැන් රණ බෙර .............සද්ද
    :yes::yes::yes::yes:

    අප සුපසිදු කවින් නොව මෙහි ..............එල කිරියේ......
    හැදු මාලිග වගේ වෙද අප කවි .............වැලි වැටියේ......
    සැප නැති උනත් බැන්දෙ මේ කවි .........කිටි කිටියේ......
    රැක ගන්නයි නූල නොකැඩී.................හිටි හැටියේ.....:(:(
     
    Last edited:

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    තවමත් නොහැක මට රස පද ........මවන්ට
    දුවන්නෙ කොහෙද හිටපන් කවි .......ලියන්ට
    අගයමි හැකියාව උබෙ කවි ........ගොතන්ට
    අනිවා එනව සාතන් කවි ...........කියන්ට


    :P:P:):)

    ට්‍රේනින් ගිය චතුවව උබ කොහෙ හෝ.........දුටුවාද :no:
    දත නැති හැල කිබුලා කොහෙ හෝ...........හිටියාද :nerd:
    උන් නැති කවි මඩුවෙ පාලුව.................දැනුනාද :(
    සුන්න්ද, සුමුදු උබවත් මෙහි...................එනවාද :oo: