අළුත්_කවි

sumudusp2005

Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    ට්‍රේනින් ගිය චතුවව උබ කොහෙ හෝ.........දුටුවාද :no:
    දත නැති හැල කිබුලා කොහෙ හෝ...........හිටියාද :nerd:
    උන් නැති කවි මඩුවෙ පාලුව.................දැනුනාද :(
    සුන්න්ද, සුමුදු උබවත් මෙහි...................එනවාද :oo:

    තුසිතය උඹ හොදා උඹෙ කවි රස වින්දා.......
    බැරි බැරි ගාතෙ එක එක කවි අපි දුන්නා.....
    නොකැඩී ඇද ගන්න නූලට රස දුන්නා.....
    ලොකු ලොරි ටෝක් අපි ලග නෑ අපි ආවා.....:):)
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    තුසිතය උඹ හොදා උඹෙ කවි රස වින්දා.......
    බැරි බැරි ගාතෙ එක එක කවි අපි දුන්නා.....
    නොකැඩී ඇද ගන්න නූලට රස දුන්නා.....
    ලොකු ලොරි ටෝක් අපි ලග නෑ අපි ආවා.....:):)

    ඉද හිට ඇවිත් පොඩි සොමියක්........ගත්තාට
    ඒ මැද වලියකුත් උබ මට...............ඇද්දාට
    එක(අ) එක(අ) ඇවිත් පොඩි සද්දත් .දැම්මාට
    ත්‍රෙඩ් එක ඇදෙයි නොදැනී අපි .....දෙන්නාට
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    [/COLOR]
    අප සුපසිදු කවින් නොව මෙහි ..............එල කිරියේ......
    හැදු මාලිග වගේ වෙද අප කවි .............වැලි වැටියේ......
    සැප නැති උනත් බැන්දෙ මේ කවි .........කිටි කිටියේ......
    රැක ගන්නයි නූල නොකැඩී.................හිටි හැටියේ.....:(:(
    [/SIZE]

    හිත රිදුනාද කවියට මගෙ කිරි ..........කැටියේ
    --//දෙන්නද කේජු දැන් ගෙනැවිත් කැරි කිටියේ--// :rofl::rofl:
    කිසිදා නොවේ තොපි ලියු කවි වැලි ......වැටියේ
    ඇදපන් නූල කියමින් කවි කිටි ..........කිටියේ
    :P:P
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    ඉද හිට ඇවිත් පොඩි සොමියක්........ගත්තාට
    ඒ මැද වලියකුත් උබ මට...............ඇද්දාට
    එක(අ) එක(අ) ඇවිත් පොඩි සද්දත් .දැම්මාට
    ත්‍රෙඩ් එක ඇදෙයි නොදැනී අපි .....දෙන්නාට

    සද්ද දාන එක එකාට කෙල වෙන්න.....
    පද්ද පද්ද පොඩි සොමියක් අර ගන්න....
    ඇද්ද මචෝ පොඩි වලියක් දැන ගන්න.....
    රෙද්ද තමයි මල් මල් උන් ඇද ගන්න.....
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    ට්‍රේනින් ගිය චතුවව උබ කොහෙ හෝ.........දුටුවාද :no:
    දත නැති හැල කිබුලා කොහෙ හෝ...........හිටියාද :nerd:
    උන් නැති කවි මඩුවෙ පාලුව.................දැනුනාද :(
    සුන්න්ද, සුමුදු උබවත් මෙහි...................එනවාද :oo:

    දුටුවෙමිජපන් කඳකට යට වූ .........පැටියා
    මාලඹේ දැක්ක අපෙ දත් ගලවන ....කොටියා
    සිනාවෙන්ම ගුලියගෙ සිහි නැති .....සැටියා
    සාතන් ඉඳී උඹ පදවාපන් ..........තොටියා
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    සද්ද දාන එක එකාට කෙල වෙන්න.....
    පද්ද පද්ද පොඩි සොමියක් අර ගන්න....
    ඇද්ද මචෝ පොඩි වලියක් දැන ගන්න.....
    රෙද්ද තමයි මල් මල් උන් ඇද ගන්න.....

    නියමයි මචන්.එළ.ඔය තියෙන්නේ :yes::yes::yes:
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    හිත රිදුනාද කවියට මගෙ කිරි ..........කැටියේ
    --//දෙන්නද කේජු දැන් ගෙනැවිත් කැරි කිටියේ--// :rofl::rofl:
    කිසිදා නොවේ තොපි ලියු කවි වැලි ......වැටියේ
    ඇදපන් නූල කියමින් කවි කිටි ..........කිටියේ
    :P:P

    හිත රිදුනනම් උඹෙ කවියට .................බොල සාතයියේ......
    වලලපු තැනේ මල් පිපිලා....................වගෙ එක යායේ.....
    ඔව්වට සැලෙන් නැති හින්දා..................අපි බන් අයියේ.....
    පය ගහලා ඉන්නෙ තාමත්....................වගෙ මේ හයියේ.......:)
     
    sunandamalli

    Junior member
  • Jul 21, 2010
    179
    14
    18
    එලි වැට එලි සමය ගැන මට නිච්චියක් නැත
    කවි ගැන මාත් දන්නා පිච්චියක් නැත
    පුරවපු උනු වතුර ලොකු තාච්චියක් ඇත
    පයිනවා දෙස් දෙවුල් තොර තොන්චියක් නැත
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සැමදා මඩ ගසන කංස පාලයට
    රහමෙර වයින් හෙම හිග නොමැත බීමට
    මුළු කඩවත ම හිටියත් මූගෙ වාලට
    මූ වැඩියෙන් ම බය අල්ලපු ගේ කෙල්ලට

    හෙළුයෙන් ඉදන් වැල අදිනා හැටි දැකලා
    අල්ලපු ගෙදර නංගී මොනව ද දීලා
    සංකය ගේ @ දෙක ඇත එල්ලීලා
    නගිනේ නැතිලු අම්මප ළගකදි ඉදලා

    ඇවිත් මගෙන් බේත් අහන අඩමින
    නොනගින කරුණ අල්ලපු ගෙදර පුරගන
    කලේ කුමක්දැයි මාහට අසන කන
    කපා දමනට හිතෙයි දැන් නම් මේ කණ
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    සැමදා මඩ ගසන කංස පාලයට
    රහමෙර වයින් හෙම හිග නොමැත බීමට
    මුළු කඩවත ම හිටියත් මූගෙ වාලට
    මූ වැඩියෙන් ම බය අල්ලපු ගේ කෙල්ලට

    අලියා වැටුණු වැව ආරච්චි ..........රාළට
    මුව මස් ගෝන මස් හිග නොමැත ....කෑමට
    මුළු ගන්ගොඩම සිටියත් මොහුගෙ .....වාලට
    ඔහු වැඩිපුරම බය ලොකු සයිබු ......නානට

    ආරච්චි රාළ -විමලරත්න කුමාරගම :rofl::rofl::rofl::P
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    එලි වැට එලි සමය ගැන මට නිච්චියක් නැත
    කවි ගැන මාත් දන්නා පිච්චියක් නැත
    පුරවපු උනු වතුර ලොකු තාච්චියක් ඇත
    පයිනවා දෙස් දෙවුල් තොර තොන්චියක් නැත

    එලි වැට එලි සමය කන්නද.......? මල්ලියේ.......
    ලියපන් කවිය (poem) උඹ හොද කවිය (poet)...හන්දියේ...
    සරසවි දෙවියො උඹ පොඩි පැටිය... සන්දියේ......
    කන පුරවල දුන්න උඹට මතකද..... මල්ලියේ......

    ප.ලි. - ඒ උනාට එලි සමයත් ඕනෙ කියල මේ කිරි කිරියෙ සුපසිදු කිවියො කියන්නෙ කට කහනවට නෙමෙයි මල්ලියෙ.
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අලියා වැටුණු වැව ආරච්චි ..........රාළට
    මුව මස් ගෝන මස් හිග නොමැත ....කෑමට
    මුළු ගන්ගොඩම සිටියත් මොහුගෙ .....වාලට
    ඔහු වැඩිපුරම බය ලොකු සයිබු ......නානට

    ආරච්චි රාළ -විමලරත්න කුමාරගම :rofl::rofl::rofl::P
    අනුභුතියන් මට නොම රසයකි පරණ
    තේරෙනවා ඔබේ සිත නොවනු මැන උරණ
    රෑ මනමාලකම ගැන නිති නම දරන
    දත් කිඹුළාය මා මේ මාළඹෙ සිටින!
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    අනුභුතියන් මට නොම රසයකි පරණ
    තේරෙනවා ඔබේ සිත නොවනු මැන උරණ
    රෑ මනමාලකම ගැන නිති නම දරන
    දත් කිඹුළාය මා මේ මාළඹෙ සිටින!

    දත් කිඹුලෝ උඹ දත් ගලවන්නට......... දස්ස......
    බව පේනවා බැලුවම කර පර............. සිද්ද......
    මගෙ නැන්දම්ම ගේ දත කට දෙක........සුද්ද.....
    කරලා දෙනවනම් වෙනවා පින්............සිද්ද......
     
    Last edited:

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    අනුභුතියන් මට නොම රසයකි පරණ
    තේරෙනවා ඔබේ සිත නොවනු මැන උරණ
    රෑ මනමාලකම ගැන නිති නම දරන
    දත් කිඹුළාය මා මේ මාළඹෙ සිටින!

    කුමාරගම කිවිඳු අපෙ සිරි ලක් ......දෙරණේ
    පතාක යෝදයෙකි සිටි කිවියන් .....පොරණේ
    කියවා තිබෙමි සියලුම ඔහු කවි ......වරුණේ
    කුමටද වෙන්නෙ කිඹුලෝ උඹ හා ....උරණේ

    'සුන්දර ගීයෙ ඇරබුම' වී ඇත .........පාළු
    සැම පිටු බලමි හුස්මක් ගන්නට ........බෑලු
    ගීයෙන් දැමූ වැඩ කිඩ උබෙ ........දුටුවාලූ
    වැඩිහිටියන්ට කිරියේ සලකමි .........යාලූ
    :yes::yes::yes::yes::yes:

    'සුන්දර ගීයක ඇරබුම' නූලේ ගව්රවනීය සාමාජික කිඹුලාට උත්තමාචාරය.
    http://www.elakiri.com/forum/showthread.php?t=1313860&highlight=meaning+of+sinhala+songs&page=28

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කුමාරගම කිවිඳු අපෙ සිරි ලක් ......දෙරණේ
    පතාක යෝදයෙකි සිටි කිවියන් .....පොරණේ
    කියවා තිබෙමි සියලුම ඔහු කවි ......වරුණේ
    කුමටද වෙන්නෙ කිඹුලෝ උඹ හා ....උරණේ

    'සුන්දර ගීයෙ ඇරබුම' වී ඇත .........පාළු
    සැම පිටු බලමි හුස්මක් ගන්නට ........බෑලු
    ගීයෙන් දැමූ වැඩ කිඩ උබෙ ........දුටුවාලූ
    වැඩිහිටියන්ට කිරියේ සලකමි .........යාලූ
    :yes::yes::yes::yes::yes:

    'සුන්දර ගීයක ඇරබුම' නූලේ ගව්රවනීය සාමාජික කිඹුලාට උත්තමාචාරය.
    http://www.elakiri.com/forum/showthread.php?t=1313860&highlight=meaning+of+sinhala+songs&page=28

    කවි රස හැදින්නෙමි දුටුවෙමි එකල සිට
    කවියට හිතෙ ගියේ ඒකයි ළපැටි මට
    පියතුම ගී ලියන හින්දා එකල සිට
    කවිය-ගීතය ම වේ මගෙ සියළු කැට

    සුන්දර ගීයට ඇරඹුම රන්දා
    හද විල කළඹන ගී රස වින්දා
    සසල හදේ විග් තෙර රැළි බන්දා
    කිඹුළ සිටී එළකිරි නම රන්දා

    වැඩිහිටි බව මා ඇත්තෙන් ඇත්තයි
    එනමුත් වැඩිහිටි බව නොරදා යි
    කල කී දෙය මත පමණක් වැජඹෙයි
    කිරියේ පිළිගැනුමට එය හේතුයි

    ප.ලි.
    රෝගියෙකු කඩා පාත් වීම නිසා මෙය නොලියාම කවිය දැමුවෙමි!:dull:

    හිතවත් සාතං ගොයියෝ,
    සුන්දර ගීයක ඇරඹුම ට පසු එහි ද්විතීය භාගය ලෙස “සුන්දර ගීයක ඇරඹුම-2 -හද විල කළඹන ගී ජල රේඛා“ නමින් හුයක් ගෙන ආවෙමි.
    http://www.elakiri.com/forum/showthread.php?t=1437174

    ඊට පසු එළකිරි රේඩියෝ වෙන් “සසල හද විල් රෙත“ නම් හෙළ සුභාවිත ගීත සහිත වැඩසටහනක් ඉදිරිපත් කිරීමට සෙට් වීම නිසා ඔය ලියන දේවල් බොහෝ දුරට ඇණ හිටියේ ය....

    jhBt1.jpg

    W29gYED.jpg

    සිකුරාදාට රේඩියෝවට සෙට් වන්නට කවි ලියන හැම එකාට ම සුහද ව ආරාධනා කරමි.
     
    Last edited:
    • Like
    Reactions: Satan_at_Hell

    ඉන්නට නොහැකි අහගෙන ගී .......ඇසෙනා දා
    රසබර අරුත්බර ගීයට ..............ඇත බාදා
    සුන්දර සුභාවිත ගීයට ..............මග පාදා
    අසනෙමි මතක් වී එළකිරි ...........සිකුරාදා

    අඩෝ එළ මචන්.මම දැනගෙන හිටියේ නෑ ඒ නූල ගැන.තෑන්ක්ස් මචන්.
     
    sunandamalli

    Junior member
  • Jul 21, 2010
    179
    14
    18
    කවි රස හැදින්නෙමි දුටුවෙමි එකල සිට
    කවියට හිතෙ ගියේ ඒකයි ළපැටි මට
    පියතුම ගී ලියන හින්දා එකල සිට
    කවිය-ගීතය ම වේ මගෙ සියළු කැට

    සුන්දර ගීයට ඇරඹුම රන්දා
    හද විල කළඹන ගී රස වින්දා
    සසල හදේ විග් තෙර රැළි බන්දා
    කිඹුළ සිටී එළකිරි නම රන්දා

    වැඩිහිටි බව මා ඇත්තෙන් ඇත්තයි
    එනමුත් වැඩිහිටි බව නොරදා යි
    කල කී දෙය මත පමණක් වැජඹෙයි
    කිරියේ පිළිගැනුමට එය හේතුයි

    ප.ලි.
    රෝගියෙකු කඩා පාත් වීම නිසා මෙය නොලියාම කවිය දැමුවෙමි!:dull:

    හිතවත් සාතං ගොයියෝ,
    සුන්දර ගීයක ඇරඹුම ට පසු එහි ද්විතීය භාගය ලෙස “සුන්දර ගීයක ඇරඹුම-2 -හද විල කළඹන ගී ජල රේඛා“ නමින් හුයක් ගෙන ආවෙමි.
    http://www.elakiri.com/forum/showthread.php?t=1437174

    ඊට පසු එළකිරි රේඩියෝ වෙන් “සසල හද විල් රෙත“ නම් හෙළ සුභාවිත ගීත සහිත වැඩසටහනක් ඉදිරිපත් කිරීමට සෙට් වීම නිසා ඔය ලියන දේවල් බොහෝ දුරට ඇණ හිටියේ ය....

    jhBt1.jpg

    W29gYED.jpg

    සිකුරාදාට රේඩියෝවට සෙට් වන්නට කවි ලියන හැම එකාට ම සුහද ව ආරාධනා කරමි.

    කියයි ඉතින් දත් සුදු අපෙ කිබුලානම්
    රහමෙර ඔන කොල්ලෝ සෙට් වෙනවා නම්
    බයිටුත් සමග රා කටුවක් තිබුනානම්
    සිකුරාදාට සෙට් වෙනවා අපි එහෙනම්
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කුමාරගම කිවිඳු අපෙ සිරි ලක් ......දෙරණේ
    පතාක යෝදයෙකි සිටි කිවියන් .....පොරණේ
    කියවා තිබෙමි සියලුම ඔහු කවි ......වරුණේ
    කුමටද වෙන්නෙ කිඹුලෝ උඹ හා ....උරණේ

    'සුන්දර ගීයෙ ඇරබුම' වී ඇත .........පාළු
    සැම පිටු බලමි හුස්මක් ගන්නට ........බෑලු
    ගීයෙන් දැමූ වැඩ කිඩ උබෙ ........දුටුවාලූ
    වැඩිහිටියන්ට කිරියේ සලකමි .........යාලූ
    :yes::yes::yes::yes::yes:

    'සුන්දර ගීයක ඇරබුම' නූලේ ගව්රවනීය සාමාජික කිඹුලාට උත්තමාචාරය.
    http://www.elakiri.com/forum/showthread.php?t=1313860&highlight=meaning+of+sinhala+songs&page=28

    මේක ආයෙ පටන් ගන්න කියල කවියක් ලියපන්
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කඩවත වේය මා ඉපදුනු ජනිත බිම..
    හදවත සදිසි පවසන්නෙමි කරුණු හැම..
    ඔබෙ හිත ඇතොත් විමසන්නට මිතුරුදම...
    පිළිතුරු ලියනු නිදහස් තරුණයෙකි මම
    4.gif