Kandos Chocolate Panuwo

-LotusMoon-

Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    මම මේක FB එකේ දැක්කේ... :dull: බලාගෙන ගියාම ලංකාවේ කන්න බොන්න හොඳ කිසිම දෙයක් නෑනේ! :baffled:



    5VQYvlZ.jpg


    fnoCwli.jpg


    oOeGsFW.jpg


    DVIj9gp.jpg


    maUCjhb.jpg


    qb3ETVf.jpg





    දැන් ඉතින් චොක්ලට් කන්න කලින් හොඳට බලලා ඉන්න... :rofl:
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    lankave hati ehema thami
    kandos karaya amatita kiyak hari dunna gaman oya case eka yata yanava
    hoda kama one nam, europe vage pattakata yanna vei
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    Kandos Chocolate උපාලි නිෂ්පාදනයක්නේ

    උපාලි මැරුනට පස්සේ වෙල්ගම ට අයිති උනානේ කම්පැනි එක. ගැනි ගෙන් ගොඩ ගියා පොර. එදා ඉඳන් ඉතින් ලාබ හොයන්න තමයි හදන්නේ..

    උපාලි හිටියනම් ඕව ඔහොම වෙන්නේ නැහැ.
    මූට කන්ටෑක් හතර වටෙන්ම. දැන් ඕව ලස්සනට යට ගහයි..
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතිං පණුවත් එක්ක කනවනෙ :dull: :dull:
    අර ඩැරිල් පොලොව හාරං පණුවො කන්නෙ :dull: :dull:
    චොකලට් කාල පණුවත් චොකොලට් රහටම ඇතිනෙ :baffled: :baffled:
    පණුව දකිද්දි කටට කෙලත් උණනව සිඞ්හලු :baffled: :baffled:
     

    marasinhe

    Active member
  • Jun 22, 2008
    330
    190
    43
    Ohoma deyak matath dawasak una. Mama gathethe EDNA chocolate ekak. eke loku pana thiyana panuwek hitiya. Mama kadeta gihin mudalaita kiwuhama e miniha eka padekatawath ganan gathe nehe. eya kiwua chocolate wala samahara welawata panuwo innawa thamai balala kanna kiyala.:no:
    oka wenne mehemai kiyala mata nam hithenne.samahara welawate eeyam kole damage wela thibunoth ethanin hulan ethulata gihilla kiri narak wela panuwo hadenawa . mage eke eeyam kole damage wela thibuna.