☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    තව ඇවිදිනවා එහෙනම් :lol::lol: ආච්චිට කෙසේ වෙතත් කොන්දට ටිකක් මොලේ තිබිල තියනවා :lol:

    ආච්චි ගෙදර එද්දී එහෙනම් අඳුර ගන්න බැරි වෙයි...
    ඇවිදලා ඇවිදලා කකුල් දෙක ගෙවිල පොඩි එකෙක් එනවා කියල හිතාවි...
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    :lol: ආච්ට කොන්දා රුපියල් 50ක් විතර දෙන්න තිබුනනම් සොරිම තමයි :lol:

    Asarana Achchi

    long-road-007.jpg

    පට්ට ස්ටයිල් එක මේක හරියන්නේ අඩි 6 යි අගල් 7 ක් විතර උස එකෙකුට

    Mekith E usamane.

    රූම් පෙත්ත වගේ කොන්ඩේ...

    Uba thama Oya.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ආච්චි ගෙදර එද්දී එහෙනම් අඳුර ගන්න බැරි වෙයි...
    ඇවිදලා ඇවිදලා කකුල් දෙක ගෙවිල පොඩි එකෙක් එනවා කියල හිතාවි...

    එකනේ බන් Littlecobra කියල නම දාගෙන ඉන්නේ ..!! ඔය තමා ආච්චි ..!!​
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ආච්චි ගෙදර එද්දී එහෙනම් අඳුර ගන්න බැරි වෙයි...
    ඇවිදලා ඇවිදලා කකුල් දෙක ගෙවිල පොඩි එකෙක් එනවා කියල හිතාවි...

    එහෙනම් 70 වේ ආච්චි ගෙදර එනකොට 72 ක් වත් වෙලා තියෙයි වයස.:lol:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    එකනේ බන් Littlecobra කියල නම දාගෙන ඉන්නේ ..!! ඔය තමා ආච්චි ..!!​

    මූ එහෙම උනොතින්, නයා නිසා.. ගෙදර එද්දී පණුවෙක් වගේ තියේවි, ගෙවිල ගෙවිල ගිහිල්ලා :lol:
     
    Status
    Not open for further replies.