Euro Truck Simulator 2

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    ne ban.
    ekiwwe machan mission eka aniwa complete karanda onada?
    meke wage free roam yanna beyida?
    Free Roam තියේ මචං.. ඒත් ප්‍රධාන තැන දීලා තියෙන්නෙ Simulation පැත්තට තමා.. අනික Scania ට්‍රක් විතරයි තියෙන්නෙ.. අරක වගේ කොලිටි නැහැ..

    yeaaa euro 8 man gatte ebay ekn KEY eka steam :lol:
    මම සල්ලි දීලා අරන්ම නැහැ බං..:(
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Free Roam තියේ මචං.. ඒත් ප්‍රධාන තැන දීලා තියෙන්නෙ Simulation පැත්තට තමා.. අනික Scania ට්‍රක් විතරයි තියෙන්නෙ.. අරක වගේ කොලිටි නැහැ..
    මම සල්ලි දීලා අරන්ම නැහැ බං..:(

    Ehemanam echchara gathiyak nethiwa athi ne?

    Umba GTA 4 Gahala thiyenawa ne machan?
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    Train simulator 2016 downloading....
    :love::love::love:

    අඩෝ ගේම් එක එලට වැඩ කරනවා නම් මට ලින්ක් එක දියන්කෝ
    TS 2015 ඩවුන් කරා.සමහර ලොකෝස් පෙන්නේ නෑ.ට්‍රැක් අඩුයි.ඒ අස්සේ ඩ්‍රයිවින් කරද්දී ට්‍රෙන් එක ඩිරේල් වෙනවා,හැම පාරම වෙනවා.මල මගුල අයින් කරලා දැම්මා ...
    උබ ඩවුන් කරන එක හරියට වැඩකරා නම් ලින්ක් එක දියන්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Left Hand ද? :baffled::baffled:
    ඒක හදාගන්න පුළුවන් උඹ කැමති පැත්තකට..:)

    A. සිරියා;19056733 said:
    Ela machan badiyaa :)
    11.gif

    Ehemanam echchara gathiyak nethiwa athi ne?

    Umba GTA 4 Gahala thiyenawa ne machan?
    ඔව් ඒක හරි නෑ බං.. හැබැයි ඉගෙනගන්න හොඳයි..

    ගහල තියෙනවා.. මගේ එකේ ෆුල් ග්‍රැෆික් දාලා ගහන්න බෑ ලැග් වෙනව මචං..

    අඩෝ ගේම් එක එලට වැඩ කරනවා නම් මට ලින්ක් එක දියන්කෝ
    TS 2015 ඩවුන් කරා.සමහර ලොකෝස් පෙන්නේ නෑ.ට්‍රැක් අඩුයි.ඒ අස්සේ ඩ්‍රයිවින් කරද්දී ට්‍රෙන් එක ඩිරේල් වෙනවා,හැම පාරම වෙනවා.මල මගුල අයින් කරලා දැම්මා ...
    උබ ඩවුන් කරන එක හරියට වැඩකරා නම් ලින්ක් එක දියන්
    අපෝ ඕක චොර.. මාත් ගෙනාවා..
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    train simulaTOR 2016 WADA MACHAN. mekath eccharama gathiyak na. routes madi ban. okkoma DLC thiyenne. ewa okkoma apuwama download karapan. 2015 eke okkoma routes thiyena torrents tiyenawa bn. mokak unath microsoft train simulator tharam gathiyak na...
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    [
    අපෝ ඕක චොර.. මාත් ගෙනාවා..

    15 ද ? 16 ද?
    15 හරි 16 හරි දෙකෙන් වැඩ කරන ලින්ක් එකක් හොයල දියන්කෝ මචන් .මම ඩවුන්ලෝඩ් කරපු 15 එකේ ට්‍රෙන් ගොඩක් තිබ්බ.එත් එකෙන් ගොඩක් ඒවා වැඩ කරේ නෑ .
    එරර් එකකුත් තිබ්බ අනිවා ට්‍රේන් එක ඩිරෙල් වෙන :(
    මේකත් ආසම ගේම් එකක් ,කොහොමහරි වැඩ කරන එකක් හොයාගන්න ඕන

    train simulaTOR 2016 WADA MACHAN. mekath eccharama gathiyak na. routes madi ban. okkoma DLC thiyenne. ewa okkoma apuwama download karapan. 2015 eke okkoma routes thiyena torrents tiyenawa bn. mokak unath microsoft train simulator tharam gathiyak na...

    ට්‍රෙන් ඔක්කොම වැඩ ද මචෝ.ඩිරෙල් වෙන සින් එකක් නැද්ද?එහෙනම් ලින්ක් එක දීපන්
    VM එක පොඩ්ඩක් බලපන්
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ගහල තියෙනවා.. මගේ එකේ ෆුල් ග්‍රැෆික් දාලා ගහන්න බෑ ලැග් වෙනව මචං..
    Umba eke anthima mission eka iwara karada?
    ara traile awith helicoptereta pennayin passe helikoptare athulata naginna bane ban.
    jump eka repetedly press karannna kiyanawa kara hari giye ne.

    GTA 4 eka dawas 4yi
    GTA Lost and damned 2.5yi
    GTA Ballad of Gay Tony 1.5yi iwara kara

    GTA main game eke anthima eka witahrayi ithuru wela thiyenne.

    15 ද ? 16 ද?
    15 හරි 16 හරි දෙකෙන් වැඩ කරන ලින්ක් එකක් හොයල දියන්කෝ මචන් .මම ඩවුන්ලෝඩ් කරපු 15 එකේ ට්‍රෙන් ගොඩක් තිබ්බ.එත් එකෙන් ගොඩක් ඒවා වැඩ කරේ නෑ .
    එරර් එකකුත් තිබ්බ අනිවා ට්‍රේන් එක ඩිරෙල් වෙන :(
    මේකත් ආසම ගේම් එකක් ,කොහොමහරි වැඩ කරන එකක් හොයාගන්න ඕන

    ට්‍රෙන් ඔක්කොම වැඩ ද මචෝ.ඩිරෙල් වෙන සින් එකක් නැද්ද?එහෙනම් ලින්ක් එක දීපන්
    VM එක පොඩ්ඩක් බලපන්

    man gahanne 2012 eka ekenam kisi awlak ne.graphic+train thiyenawa ela/.
    2016 thawa tika dawask idala DLC okkoma release wunama down karaganin.
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    man gahanne 2012 eka ekenam kisi awlak ne.graphic+train thiyenawa ela/.
    2016 thawa tika dawask idala DLC okkoma release wunama down karaganin.

    12 පරණ වැඩි මචන්.මම 15 ගත්තා .එකේ අවුල් තියනවා.එකයි හොඳට වැඩ කරන එකක් හොයන්නේ.TS එකත් පට්ට ගේම් එක බන් ETS වගේම
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    12 පරණ වැඩි මචන්.මම 15 ගත්තා .එකේ අවුල් තියනවා.එකයි හොඳට වැඩ කරන එකක් හොයන්නේ.TS එකත් පට්ට ගේම් එක බන් ETS වගේම

    math 15 download karagaththa.
    gehuwa.machn train derail wenne umba speed limit walata giyada?
    nethnan wediya giada?
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Umba eke anthima mission eka iwara karada?
    ara traile awith helicoptereta pennayin passe helikoptare athulata naginna bane ban.
    jump eka repetedly press karannna kiyanawa kara hari giye ne.

    GTA 4 eka dawas 4yi
    GTA Lost and damned 2.5yi
    GTA Ballad of Gay Tony 1.5yi iwara kara

    GTA main game eke anthima eka witahrayi ithuru wela thiyenne.

    man gahanne 2012 eka ekenam kisi awlak ne.graphic+train thiyenawa ela/.
    2016 thawa tika dawask idala DLC okkoma release wunama down karaganin.

    12 පරණ වැඩි මචන්.මම 15 ගත්තා .එකේ අවුල් තියනවා.එකයි හොඳට වැඩ කරන එකක් හොයන්නේ.TS එකත් පට්ට ගේම් එක බන් ETS වගේම

    derail wenawa ban meketh. speed limit yanna one. eth hama route ekemath ehema derail wenne na. math kiwwe Danma ganna epa ban 2016 eka. DLC enakan hitpana. meke DLC okkoma tika 3000$
    mama download karapu eka aparade kiyala hithenawa.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,637
    1
    99,883
    113
    33
    Kalutara
    v 1.20.0.2s එක තියෙනවා R.G. Steamgames අප්ලෝඩ් කරපු.. 1.20.1s තියෙනවා Brick අප්ලෝඩ් කරපු.. මේ දෙකේ නම් වැඩි වෙනසක් නැහැ.. කැමති එකක් බාගනිං.. අලුත් අප්ඩේට් එක එයි තව සතියකින් විතර..;)

    https://kat.cr/euro-truck-simulator...13-pc-repack-от-r-g-steamgames-t11165357.html

    https://kat.cr/euro-truck-simulator-2-brick-t11194793.html

    මචන් මේක මම බෑවා. එත් වැඩ නෑනේ බං. open කලාම euro truck simulator has stop working කියල වැඩ නැතුව යනවා. crack එකකුත් නෑනේ බං ඔය ටොරෙන්ට් එකේ. මොකද කරන්න වෙන්නේ?:(