ඒක එහෙම අහන්නේ නැතුව මේ කුණුහරප මොකට අහනවද මන්ද..![]()

those are frequently used when you speak with someone bro..![]()



සිරා බං අහන්නෙ.. මට මේ දැන් ඇහුණා ත්රීවිල් එකක හරි දාන් ගියේ..
පිට කකියනවා තවම මගේ කියලා සිංදුවක් තියෙද බං..


are you referring to this..

දුර නිසා මට ඇහුනෙ එහෙමයි..
wadiya nidi maranna epa
![]()

wenna one![]()
පිට නෙමෙයි හිත නේහ්.. අඩේ මං ඒත් කල්පනා කලා පිට කකියනවා කියල සිංදු ලියන උනුත් ඉන්නවද කියලා..දුර නිසා මට ඇහුනෙ එහෙමයි..

i just googled "pita kakiyanawa sinhala song
then this song popped up..![]()


මම පිට කකියනවා කියලා සිංහලෙන් ගැහුවෙ බං.. ඒකනේ කේස් එක..
උඹ මොකෝ කඩ්ඩෙන් ටයිප් කරන්නෙ.. බර වචන නම් කඩ්ඩෙන් දෙන්න එපා.. රෙවෙනවා..

මම පිට කකියනවා කියලා සිංහලෙන් ගැහුවෙ බං.. ඒකනේ කේස් එක..
උඹ මොකෝ කඩ්ඩෙන් ටයිප් කරන්නෙ.. බර වචන නම් කඩ්ඩෙන් දෙන්න එපා.. රෙවෙනවා..


i'm not familiar with typing in sinhala bro & i really don't like to use singlish also..![]()

