☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මට මෙන්න මේක පැහැදිලි කරල දියල්ලකෝ....

    ටැග් දැමීමෙන් අත්වන ප්‍රථිපලයි,

    ටැග් එකක් දමා ගන්න ආකාරයයි

    ටැග් දැමීමෙන් අත්වන ප්‍රථිපලයි,
    මේ පහල තීරුවෙන් ඉඩම් කට්ටියක් වෙන් කර ගැනීමේ අවස්තාව හා තමන්ට ඕනි ඕනි වෙලාවක ඒක වෙනස් කිරීමේ හැකියාව :)


    ටැග් එකක් දමා ගන්න ආකාරයය
    අර පහළ දකුණු පැත්තේ තියන Edit Tags කියන එක ක්ලික් කරලා දාගන්න පුලුවන්. :) හැබැයි දැන් මේ ත්‍රෙඩ් එකේ නම් ටැග් ඉවරයි :sorry:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    pm වලට විතරක් රිප්ලයි දාල යන්න හැදුවේ..
    මේක දැක්කම මේ පැත්තට නිකන්ම ඇදිල ආව කියහන්කෝ..:sorry:

    :) එල මචෝ හේකට හරි සෙට් වෙමු. පීඑම් වලට විතරක් රිප්ලයි දාලා යන්න එපා. අර චා මලියා එහෙම ගැන ආරංචියක් නැද්ද?
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ටැග් දැමීමෙන් අත්වන ප්‍රථිපලයි,
    මේ පහල තීරුවෙන් ඉඩම් කට්ටියක් වෙන් කර ගැනීමේ අවස්තාව හා තමන්ට ඕනි ඕනි වෙලාවක ඒක වෙනස් කිරීමේ හැකියාව :)


    ඒක විතරමද තියන වාසිය.. මං හිතන් හිටියෙ ත්‍රෙඩ් එක අප්ඩේට් වෙනකොට නොටිෆිකේශන් එනව ඇති කියල
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කිමක්ද මේ:eek::eek:

    ආ එන්ට එන්ට හත් අට පොලකින් ඉද ගන්න. චන්ඩි, මදාවි, ලිං පිලිබද විශාරදයෝ ඔක්කොම ඉන්නවා
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    ඒක විතරමද තියන වාසිය.. මං හිතන් හිටියෙ ත්‍රෙඩ් එක අප්ඩේට් වෙනකොට නොටිෆිකේශන් එනව ඇති කියල

    :no: ඔය ටැග් වල ඇත්තම පරමාර්ථය නම් ත්‍රෙඩ් ග්රූප් කරලා තියාගන්න එක. ඒත් දැන් ඒක වෙන්නෙ නෑ.
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    pm වලට විතරක් රිප්ලයි දාල යන්න හැදුවේ..
    මේක දැක්කම මේ පැත්තට නිකන්ම ඇදිල ආව කියහන්කෝ..:sorry:

    ඇදිලා ආවනම් ‍රැදිලා ඉදහන්:dull:
     
    Status
    Not open for further replies.