අනේ මන්ද බන් ..හෙන ගෝත පාට් බන් .
උබට හොදයි නම් ඉතින් කමක් නෑ![]()
![]()

nayata gahala polla waradda ganna epa
අෆ්ෆේ මේ ඇවිත්තියනනේ කොල්ලෝ සෙට් එක![]()

හුඹහට රින්ගපිය


මට මෙන්න මේක පැහැදිලි කරල දියල්ලකෝ....
ටැග් දැමීමෙන් අත්වන ප්රථිපලයි,
ටැග් එකක් දමා ගන්න ආකාරයයි

හැබැයි දැන් මේ ත්රෙඩ් එකේ නම් ටැග් ඉවරයි 
අෆ්ෆේ මේ ඇවිත්තියනනේ කොල්ලෝ සෙට් එක![]()

nayata gahala polla waradda ganna epa
![]()
pm වලට විතරක් රිප්ලයි දාල යන්න හැදුවේ..
මේක දැක්කම මේ පැත්තට නිකන්ම ඇදිල ආව කියහන්කෝ..![]()
එල මචෝ හේකට හරි සෙට් වෙමු. පීඑම් වලට විතරක් රිප්ලයි දාලා යන්න එපා. අර චා මලියා එහෙම ගැන ආරංචියක් නැද්ද?උඹ නං අළුත් නමක් උනාට පරණ රුවක් වගේ පේන්නේ..
එල එල කොහොමත් උනත්..![]()


ටැග් දැමීමෙන් අත්වන ප්රථිපලයි,
මේ පහල තීරුවෙන් ඉඩම් කට්ටියක් වෙන් කර ගැනීමේ අවස්තාව හා තමන්ට ඕනි ඕනි වෙලාවක ඒක වෙනස් කිරීමේ හැකියාව![]()
කිමක්ද මේ
ඒක විතරමද තියන වාසිය.. මං හිතන් හිටියෙ ත්රෙඩ් එක අප්ඩේට් වෙනකොට නොටිෆිකේශන් එනව ඇති කියල
ඔය ටැග් වල ඇත්තම පරමාර්ථය නම් ත්රෙඩ් ග්රූප් කරලා තියාගන්න එක. ඒත් දැන් ඒක වෙන්නෙ නෑ. pm වලට විතරක් රිප්ලයි දාල යන්න හැදුවේ..
මේක දැක්කම මේ පැත්තට නිකන්ම ඇදිල ආව කියහන්කෝ..![]()
ආ එන්ට එන්ට හත් අට පොලකින් ඉද ගන්න. චන්ඩි, මදාවි, ලිං පිලිබද විශාරදයෝ ඔක්කොම ඉන්නවා

කොල්ලො ඉතින් උදේම එනව.... මාමල වගේ නෙවේ
