☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ඉතිං කුඩයක් ගනින්කෝ...:dull:

    දියවන්නාවේ මචං එකේ එළියේ table එකේ හිරිකඩ වදිමින් දියවන්නා ඔයේ අසිරිය විදිමින් ඇග රත් කරගන්න තිබ්බනම් කොහොමද :dull:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    ඉතිං කුඩයක් ගනින්කෝ...:dull:


    11059535_859661530782444_8242365071614933538_n.png
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ඒ ලින්ක් ටික අප හට නොලැබීම තුලින් අප පසුවන අපහසුතාවය පිලිබදවත් අවධානය යොමු කිරීමට ඔබ කාරුණික වන්න​

    Asahane:frown::angry:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඒ ලින්ක් ටික අප හට නොලැබීම තුලින් අප පසුවන අපහසුතාවය පිලිබදවත් අවධානය යොමු කිරීමට ඔබ කාරුණික වන්න​

    ආදී කල්පිත සිංහල පොරක් වගේ ටෝක් එක..
    දත් කිඹුලා උඹේ ෆේක් එකද...
    උගෙත් ටෝක් ඔය වගේමයි...
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    උගේ සයිස් එකට කුඩ දෙකක් එකට තියලා මහන්න වෙනවා මචං

    :lol: මට එක කුඩෙත් වැඩි , උබලට වගේ අලි බඩවල් නෑ අපිට :P
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මොකක්දෝ බෙල්ල මිරිකන සීන් එකක් ගිහිල්ලා නේද :shocked::shocked:

    මෙන්න මේක දාල තිබුන.. ":P" මම ඇහුව කවුද බෙල්ල මිරිකුවේ කියලා.. මම මාතෘකාව දීල ගිය.. කට්ටිය ඒක ඇදගෙන ගියා.. අස්මි අක්ක මිසින්...:lol:
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ආදී කල්පිත සිංහල පොරක් වගේ ටෝක් එක..
    දත් කිඹුලා උඹේ ෆේක් එකද...
    උගෙත් ටෝක් ඔය වගේමයි...

    ලබ්බට අපිව පේන්නෙත් නෑ :eek:
     

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    ආදී කල්පිත සිංහල පොරක් වගේ ටෝක් එක..
    දත් කිඹුලා උඹේ ෆේක් එකද...
    උගෙත් ටෝක් ඔය වගේමයි...

    මා හෙළුවෙන් වැනිම පිළිබද ඔබ සිංහලයෙකු ලෙස ආඩම්බර විය යුතුය ..!
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මෙන්න මේක දාල තිබුන.. ":P" මම ඇහුව කවුද බෙල්ල මිරිකුවේ කියලා.. මම මාතෘකාව දීල ගිය.. කට්ටිය ඒක ඇදගෙන ගියා.. අස්මි අක්ක මිසින්...:lol:

    :sorry::sorry:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ලබ්බට අපිව පේන්නෙත් නෑ :eek:

    ඌ 6.8 ක් උසයිනේ බං. ඔය අඩි දෙකේ තුනේ කොල්ලොන්ගේ ඔලුවට වඩා උගේ ඇස්මට්ටම සෑහෙන්න උඩින් තියන්නේ.
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ලබ්බට අපිව පේන්නෙත් නෑ :eek:

    ඉතින් කොහොමද මචං...
    ගොඩක් කාලෙකින් සෙට් උනේ...
    වැඩ වැඩ ඉවරයක් නැහැනේ...
    ඉතින් මොනවද අලුත් තොරතුරු...
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මා හෙළුවෙන් වැනිම පිළිබද ඔබ සිංහලයෙකු ලෙස ආඩම්බර විය යුතුය ..!

    හෙළුවෙන් වනන්න සිංහලයෙක් වෙන්න ඕන නැහැනේ බං... ඔය ඕන තරම් වැල ෆිල්ම් වැල හෙළුවෙන් වනන්නේ...
     

    thanujaka

    Well-known member
  • මේ මම යනවා බොලව්..
    ටොමා,මචං, එලිසියම්, බෑඩ් කෝප්,ලබුගෙඩිය,සජී123,ලිට්ල් කෝබ්‍රා මෙකි නොකී ඔක්කොටම කිව්වා ඔන්න එහෙනං අපි ගියාවේ පස්සේ දවසක ආයේ සෙට් වෙමු..
    ජයවේව හැමෝටම..;)
     
    • Like
    Reactions: Mr.Tom
    Status
    Not open for further replies.