අඩෝ ලබු ගෙඩියා උබේ යෝජනවා මූ ප්රතික්ශේප කරලා මේං
ඉතිං කුඩයක් ගනින්කෝ...![]()

දැන් කන පිරෙන්න අහගන්න පුළුවන්.. පාට හොරකම් කරලා...![]()
ඉතිං කුඩයක් ගනින්කෝ...![]()
penne na
ඒ ලින්ක් ටික අප හට නොලැබීම තුලින් අප පසුවන අපහසුතාවය පිලිබදවත් අවධානය යොමු කිරීමට ඔබ කාරුණික වන්න


ඒ ලින්ක් ටික අප හට නොලැබීම තුලින් අප පසුවන අපහසුතාවය පිලිබදවත් අවධානය යොමු කිරීමට ඔබ කාරුණික වන්න
උගේ සයිස් එකට කුඩ දෙකක් එකට තියලා මහන්න වෙනවා මචං
මට එක කුඩෙත් වැඩි , උබලට වගේ අලි බඩවල් නෑ අපිට 
මොකක්දෝ බෙල්ල මිරිකන සීන් එකක් ගිහිල්ලා නේද![]()
" මම ඇහුව කවුද බෙල්ල මිරිකුවේ කියලා.. මම මාතෘකාව දීල ගිය.. කට්ටිය ඒක ඇදගෙන ගියා.. අස්මි අක්ක මිසින්...
ආදී කල්පිත සිංහල පොරක් වගේ ටෝක් එක..
දත් කිඹුලා උඹේ ෆේක් එකද...
උගෙත් ටෝක් ඔය වගේමයි...

ආදී කල්පිත සිංහල පොරක් වගේ ටෝක් එක..
දත් කිඹුලා උඹේ ෆේක් එකද...
උගෙත් ටෝක් ඔය වගේමයි...
මෙන්න මේක දාල තිබුන.. "" මම ඇහුව කවුද බෙල්ල මිරිකුවේ කියලා.. මම මාතෘකාව දීල ගිය.. කට්ටිය ඒක ඇදගෙන ගියා.. අස්මි අක්ක මිසින්...
![]()


ලබ්බට අපිව පේන්නෙත් නෑ![]()
ලබ්බට අපිව පේන්නෙත් නෑ![]()
මා හෙළුවෙන් වැනිම පිළිබද ඔබ සිංහලයෙකු ලෙස ආඩම්බර විය යුතුය ..!