☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ

    vxNleog.png
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    ඈ නමින් කැල්සියම් නම් වේ
    මා මේ මොහොතේ භාවිත කරන්නේ ඇයගේ පැහැයයි..!

    වැරදි වැරදි...
    එය ලයිසියම්..
    අක්ක කැල්සියම්...
    නංගි මියුසියම්...

     

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    තුති කියල දාපු එක මම එක පාරට දැක්කේ හු යන්නෙන් එන වචනේ වගේ බං.. කැත හිත අපේ...

    හු යන්න සිංහලය තුල සු යන්න වෙනුවට භාවිතා කෙරේ .. එසේ වූ විට හුතී වේ ..නමුතු හුති යනු සුති ය ..සුති යනු (ධර්ම ඤාණය) සමාන පදයකි ..ඔබගේ සුභපැතුම මාගේ සුභ පැතුමට වැඩ ප්‍රභල වැනීය ..
    තුති ඔබට​
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Tom ta wadila e msg eka dala rep dunna kiyahanko.
    දැන් මට එන්නේ මෙහෙම මැසේජ් එකක් :sorry:
    You have given out too much Reputation in the last 24 hours, try again later.
    ඔබ පසුගිය පැය 24 ඕනෑවට වඩා පිළිගැනීම සිදු ලබා දී ඇති, පසුව නැවත උත්සාහ කරන්න.
     
    Last edited:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    රෙප් පොයින්ට්ස් 1000ක් ලැබුනාම රෙප් පවර් එක එකකින් වැඩි වෙනව කියන්නෙ ඇත්තද බං?
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඇය නිබදව මා තෙපුලන වදන් සවන් යොමා රසවින්දනය කරන්නීය

    හපෝ...
    මට කැරකිල්ල වගේ...
    සැළලිහිණි සංදේශය ලියන කාලේ හිටියනම් ඒ කාලේ හිටපු එවුන්ට වහ කන්න වෙන්නේ...

     
    Status
    Not open for further replies.