☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
අයගේ / ඔබගේ හැසිරීම දෙස මා බලා සිටින්නාහුය ..!
ඔබ වනනා අකාරය තුල කාන්තා ලාලිත්‍ය විදහා දැක්වෙන නිසා මා ඔබගේ කාන්තා ස්වරුපය මනසින් මවා වින්දනය කරමි

කාටද කිව්වෙ...මටද යකෝ :growl::growl:
 
sagee123

Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ

    එසේයැ එසේයැ... මේ නැවත රාවණාවන් උඨ්ටානය විය යුතු සමය නොවේද

    එසේයැ එසේයැ ..!!
    ප්‍රීති ප්‍රීති ..!!
    මෙ සිරිලක අපගේ මව් වැන්න/පිය වැන්න සිරිලක
    තොප තව දුරටත් බලා සිටින්නේ මන්ද .!!
    සිරිලකට නැවට ජිවය දෙවන්නට උත්සුක වෙයව්
    ඔබ වන්නන් සිරිලක මිනි පහන් වන්නේය .!

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අයගේ / ඔබගේ හැසිරීම දෙස මා බලා සිටින්නාහුය ..!
    ඔබ වනනා අකාරය තුල කාන්තා ලාලිත්‍ය විදහා දැක්වෙන නිසා මා ඔබගේ කාන්තා ස්වරුපය මනසින් මවා වින්දනය කරමි

    ඕක ලෙඩක්.. බෙහෙත් ගනින් ඉක්මනට..
    නැත්නම් පාරේ යන කොල්ලෙක් දැක්කත් ඌව කෙල්ලක් වගේ දැක දැක මනසින් සතුටු වෙයි...
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    අයගේ / ඔබගේ හැසිරීම දෙස මා බලා සිටින්නාහුය ..!
    ඔබ වනනා අකාරය තුල කාන්තා ලාලිත්‍ය විදහා දැක්වෙන නිසා මා ඔබගේ කාන්තා ස්වරුපය මනසින් මවා වින්දනය කරමි

    අසහනේ උච්චම අවස්ථාවට ඔබ පැමිණ ඇත​.
    දුකකි තිතකි.රිදිලා හමු වී ආතතියට බෙහෙත් ලබා ගන්න​.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    පිස්සු බඩී නම් අප පැරණි කකුළකට පී එම් එකක් යැව්වෙමි.. මද වේලාවකින් හේ සැපත් වනවා ඇත
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    එසේයැ එසේයැ ..!!
    ප්‍රීති ප්‍රීති ..!!
    මෙ සිරිලක අපගේ මව් වැන්න/පිය වැන්න සිරිලක
    තොප තව දුරටත් බලා සිටින්නේ මන්ද .!!
    සිරිලකට නැවට ජිවය දෙවන්නට උත්සුක වෙයව්
    ඔබ වන්නන් සිරිලක මිනි පහන් වන්නේය .!

    [/SIZE][/B][/CENTER][/COLOR]

    ෆාමසියක ගිහිං ප්‍රීති ප්‍රීති කිවුව නම් ඒකෙ ඉන්න කට්ටිය දන්නවා.. අපි ළඟ නැහැ....
    තව බලන් ඉන්නේ බඩු මිල අඩු වෙනකන්ලු, සිරිලක මවු/පිය වගේ නිසාලු ඉවසල ඉන්නේ...
    හපෝ ජිවය ලැබෙනවා වහිනවනේ...
    පවු වැඩේ හොන්දට් ඉන්න එකාව මරන්න හදන්නේ, මිනී පහන් පත්තු කරන්නේ මැරුණමනේ සහෝ...
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    ඔයත් එක්ක චැට් කරන්න ගත්ත වෙලේ ඉඳල මගේ නම් ලේ ධාතුව කම්පා වෙලා තියෙන්නේ.. තව ටිකකින් මට පන දෙන්න එන්න වෙයි වගේ...

    ඕක ලෙඩක්.. බෙහෙත් ගනින් ඉක්මනට..
    නැත්නම් පාරේ යන කොල්ලෙක් දැක්කත් ඌව කෙල්ලක් වගේ දැක දැක මනසින් සතුටු වෙයි...

    ඔබ මාගේ සුක විහරණය වෙනුවෙන් කාලය වෙන් කිරීම යහපත් වැන්නේය
    සිංහලෙන් වැනීම ඔබ හට අපහසුතාවයක් වන්නේ නම්
    මා මෙයින් ඉදිරියට ඇති වෙන නුලක් කරා පියනගන්නෙමි
    මාහට ලිකනුව ලබා දෙව හැකිනම් යහපති
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මා ඔබ නාගයෙක් ලෙස නොදකිමි

    එසේ නම් අවුලක් නැත.. එළයැ

    නාගයකු ලෙස දුටුවද කම් නැත... ගැරඬියකු ලෙස නොදැක්කානම් යහපති:baffled:

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    ඕක ලෙඩක්.. බෙහෙත් ගනින් ඉක්මනට..
    නැත්නම් පාරේ යන කොල්ලෙක් දැක්කත් ඌව කෙල්ලක් වගේ දැක දැක මනසින් සතුටු වෙයි...

    කාන්තා ස්වරුපය මනසින් මවා වින්දනය කරමි :baffled::baffled:
    අහෝ මෙවන් උන්මත්තකයන්:sorry:
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    අසහනේ උච්චම අවස්ථාවට ඔබ පැමිණ ඇත​.
    දුකකි තිතකි.රිදිලා හමු වී ආතතියට බෙහෙත් ලබා ගන්න​.

    කාන්තාවකගේ ලාලිත්‍ය මනසෙන් වින්දනය කිරීම මානසික ලෙඩක් වී නම් ඔබ වැන්නන් හට කිසි දිනක සාහිත්‍ය රසය අත්විද නොහැක ..අහෝ කාලකන්නි
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මා ඔබ නාගයෙක් ලෙස නොදකිමි

    වැල බලල මොලේ කොලොප්පන් වෙලාද කොහෙද...
    මෙන්න ගුගල් ඒකෙ සෙක්ස් කරපු ලිස්ට් ඒකෙ අංක 1ට ඉන්නේ ලංකාවේ එකෙක්...
    ලිට්ල් කොබ්‍රා කිවුව උඹ කියල..
    බලල කියපන් හරිද කියල...
    http://facebook.com/profile.php?=73322363
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අහෝ ඛේදයකි.. පිස්සු බඩියා හට මේ මොහොතේ පැමිණීම උගහට බව දන්වා එවා ඇත.. හේ තම අතිශය පෞද්ගලික කටයුත්තක් සඳහා බැහැර යන බව සැලකර සිටී
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    කාන්තාවකගේ ලාලිත්‍ය මනසෙන් වින්දනය කිරීම මානසික ලෙඩක් වී නම් ඔබ වැන්නන් හට කිසි දිනක සාහිත්‍ය රසය අත්විද නොහැක ..අහෝ කාලකන්නි

    සහසුද්දෙන්ම කිවහොත් ඔබට පතුලටම​. රිදිලාය​:lol::lol::lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    වැල බලල මොලේ කොලොප්පන් වෙලාද කොහෙද...
    මෙන්න ගුගල් ඒකෙ සෙක්ස් කරපු ලිස්ට් ඒකෙ අංක 1ට ඉන්නේ ලංකාවේ එකෙක්...
    ලිට්ල් කොබ්‍රා කිවුව උඹ කියල..
    බලල කියපන් හරිද කියල...
    http://facebook.com/profile.php?=73322363

    අඩෝ මේ කාගෙ ප්‍රොෆයිල් එකද බං :shocked:
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    වැල බලල මොලේ කොලොප්පන් වෙලාද කොහෙද...
    මෙන්න ගුගල් ඒකෙ සෙක්ස් කරපු ලිස්ට් ඒකෙ අංක 1ට ඉන්නේ ලංකාවේ එකෙක්...
    ලිට්ල් කොබ්‍රා කිවුව උඹ කියල..
    බලල කියපන් හරිද කියල...
    http://facebook.com/profile.php?=73322363

    ඔබ ඔය ලබා දුන් ලික්නනුව තුලින් ගමන් කරන්නේ තමාට අයිති මුහුණ පොත් ගිණුම කරාය
    මෙය විකේතනය කළහොත්
    මෙසේය
    facebook.com/profile.php?=73322363

    මෙහි රතු පැහැති කොටස අවශ්‍ය නැත ..
    facebook.com/profile.php
    යන්න පමණක් සෑහේ
    නමුත් මුලාව සදහා
    ?=73322363 මෙම කොටස එකතු කර ඇත​
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අහෝ ඛේදයකි.. පිස්සු බඩියා හට මේ මොහොතේ පැමිණීම උගහට බව දන්වා එවා ඇත.. හේ තම අතිශය පෞද්ගලික කටයුත්තක් සඳහා බැහැර යන බව සැලකර සිටී

    ටොයිලට් යන්න ඇත්තේ... නැතිව ඌට පුද්ගලික දේකට තියෙන්නේ අද ඉරිදා නිසා කෙල්ල එක්ක ඇවිදින එක තමයි..
     
    Status
    Not open for further replies.