සහසුද්දෙන්ම කිවහොත් ඔබට පතුලටම. රිදිලාය![]()
ටොයිලට් යන්න ඇත්තේ... නැතිව ඌට පුද්ගලික දේකට තියෙන්නේ අද ඉරිදා නිසා කෙල්ල එක්ක ඇවිදින එක තමයි..

වැල බලල මොලේ කොලොප්පන් වෙලාද කොහෙද...
මෙන්න ගුගල් ඒකෙ සෙක්ස් කරපු ලිස්ට් ඒකෙ අංක 1ට ඉන්නේ ලංකාවේ එකෙක්...
ලිට්ල් කොබ්රා කිවුව උඹ කියල..
බලල කියපන් හරිද කියල...
http://facebook.com/profile.php?=73322363

අඩෝ මේ කාගෙ ප්‍රොෆයිල් එකද බං![]()
අපි දැකල නැහැනේ බං කලින්... කොබ්රා කිවුව සජි ඉන්නේ කියල... ඌ කෝ බං..
ඔබ ළිදක් තුල සිය දිවි රැක ගැනීමට උත්සුක වන මොහොතකත් සිනාසී සතුටින් සිටීම හැකිවීම
සතුටට කාරණයකි

ඔබ ඔය ලබා දුන් ලික්නනුව තුලින් ගමන් කරන්නේ තමාට අයිති මුහුණ පොත් ගිණුම කරාය
මෙය විකේතනය කළහොත්
මෙසේය
facebook.com/profile.php?=73322363
මෙහි රතු පැහැති කොටස අවශ්‍ය නැත ..
facebook.com/profile.php
යන්න පමණක් සෑහේ
නමුත් මුලාව සදහා
?=73322363 මෙම කොටස එකතු කර ඇත
අපි දැකල නැහැනේ බං කලින්... කොබ්රා කිවුව සජි ඉන්නේ කියල... ඌ කෝ බං..

තමාගේ සහුර්ධයා ඇපත් වී සිටින මොහොතක දසන් පේනවා සිනා වන්නේ අමනයන් ය
![]()
මං හිතන්නෙ සගිය හෙළ වැල බලල කප් එක උස්සල තියෙන්නෙ![]()
අපි දැකල නැහැනේ බං කලින්... කොබ්රා කිවුව සජි ඉන්නේ කියල... ඌ කෝ බං..
දැක්ක රත්තරනේ දැක්ක...... ආතල් එකක් ගන්න හැදුවෙ
නමුදු මා ඔබ වෙනුවෙන් එසේ සිනාසීම ප්‍රතික්ෂේප කරමි ..!
මාගේ බඩෙහි ගින්න දැරීමට නොහැකි බැවින් දිවා භෝජනය වළඳා නැවත සැපත් වෙන බව කාරුණික සලකන්න...
හරිද මන්ද ඔන්න මමත් හෙළුවෙන් වැනුවා...
මාගේ බඩෙහි ගින්න දැරීමට නොහැකි බැවින් දිවා භෝජනය වළඳා නැවත සැපත් වෙන බව කාරුණික සලකන්න...
හරිද මන්ද ඔන්න මමත් හෙළුවෙන් වැනුවා...