☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

sagee123

Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    සහසුද්දෙන්ම කිවහොත් ඔබට පතුලටම​. රිදිලාය​:lol::lol::lol:

    ඔබ ළිදක් තුල සිය දිවි රැක ගැනීමට උත්සුක වන මොහොතකත් සිනාසී සතුටින් සිටීම හැකිවීම
    සතුටට කාරණයකි
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    වැල බලල මොලේ කොලොප්පන් වෙලාද කොහෙද...
    මෙන්න ගුගල් ඒකෙ සෙක්ස් කරපු ලිස්ට් ඒකෙ අංක 1ට ඉන්නේ ලංකාවේ එකෙක්...
    ලිට්ල් කොබ්‍රා කිවුව උඹ කියල..
    බලල කියපන් හරිද කියල...
    http://facebook.com/profile.php?=73322363
    :lol:
    දැන් වැල මොහුත් එක්ක කොලොප්පන් කරන බවක් මට වැටහෙන්නෙ
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    ඔබ ළිදක් තුල සිය දිවි රැක ගැනීමට උත්සුක වන මොහොතකත් සිනාසී සතුටින් සිටීම හැකිවීම
    සතුටට කාරණයකි

    තමාගේ සහුර්ධයා ඇපත් වී සිටින මොහොතක දසන් පේනවා සිනා වන්නේ අමනයන් ය

    :lol:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඔබ ඔය ලබා දුන් ලික්නනුව තුලින් ගමන් කරන්නේ තමාට අයිති මුහුණ පොත් ගිණුම කරාය
    මෙය විකේතනය කළහොත්
    මෙසේය
    facebook.com/profile.php?=73322363

    මෙහි රතු පැහැති කොටස අවශ්‍ය නැත ..
    facebook.com/profile.php
    යන්න පමණක් සෑහේ
    නමුත් මුලාව සදහා
    ?=73322363 මෙම කොටස එකතු කර ඇත​

    එහෙම වත් කියපන් ඉතින්, අපි උඹව දැකල නැති නිසා අඳුරන්න බැහැනේ...
    බලමු වෙන එකක් වත්ද කියල...
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අපි දැකල නැහැනේ බං කලින්... කොබ්‍රා කිවුව සජි ඉන්නේ කියල... ඌ කෝ බං..

    මං හිතන්නෙ සගිය හෙළ වැල බලල කප් එක උස්සල තියෙන්නෙ :lol::lol:
     

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    තමාගේ සහුර්ධයා ඇපත් වී සිටින මොහොතක දසන් පේනවා සිනා වන්නේ අමනයන් ය

    :lol:

    නමුදු මා ඔබ වෙනුවෙන් එසේ සිනාසීම ප්‍රතික්ෂේප කරමි ..!
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මාගේ බඩෙහි ගින්න දැරීමට නොහැකි බැවින් දිවා භෝජනය වළඳා නැවත සැපත් වෙන බව කාරුණික සලකන්න...

    හරිද මන්ද ඔන්න මමත් හෙළුවෙන් වැනුවා...
     

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ


    දැක්ක රත්තරනේ
    දැක්ක...... ආතල් එකක් ගන්න හැදුවෙ

    ආතල් ගැනීම සදහා මෙහි විශේෂිත පුදගලෙක් බැදී සිටි ..ඔහු වෙනුවෙන් කාලය යොදවන්න
    ඔහු තවත් ලිද තුලනම් ගොඩ ඒමට උදව් කරන්න
     

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    මාගේ බඩෙහි ගින්න දැරීමට නොහැකි බැවින් දිවා භෝජනය වළඳා නැවත සැපත් වෙන බව කාරුණික සලකන්න...

    හරිද මන්ද ඔන්න මමත් හෙළුවෙන් වැනුවා...

    ඔබගේ දිවා භෝජනය සකස් කරන මොහොතේදී ගින්න තුලින් හෙළුව ආරක්ෂා කරගැනීමට
    කාරුණික වන්න
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මාගේ බඩෙහි ගින්න දැරීමට නොහැකි බැවින් දිවා භෝජනය වළඳා නැවත සැපත් වෙන බව කාරුණික සලකන්න...

    හරිද මන්ද ඔන්න මමත් හෙළුවෙන් වැනුවා...


    ගින්න නිවා දැමීමට ජලය වඩා සුදුසු බැවින් වතුර වීදුරුවක් ගහල වර
     
    Status
    Not open for further replies.