man mehema heenayak dakka..

mastersir

Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    හීන ලේසියෙන් අමතක වෙනව :dull: :dull:
    සමහර ඒව නම් අවුරුදු ගනං මතකයි :D :D
    වෙලාවකට මහ විකාර හීන බං පේන්නෙ :baffled: :baffled:

    :lol::lol: sirawata....
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    මේකෙන් කියන්නේ උබට අර නයි නළගන සෙට් වෙනවා කොච්චියකදී
    අලුත් පෙටියකට නැග්ග කිව නේද
    ඒ කියන්නේ එකී උප්රේෂන් කරලා පෙට්ටිය අලුත් වැඩිය කරන්න යන්නේ
    ගුඩ් ලක්
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    මේකෙන් කියන්නේ උබට අර නයි නළගන සෙට් වෙනවා කොච්චියකදී
    අලුත් පෙටියකට නැග්ග කිව නේද
    ඒ කියන්නේ එකී උප්රේෂන් කරලා පෙට්ටිය අලුත් වැඩිය කරන්න යන්නේ
    ගුඩ් ලක්

    :growl::growl::dull::dull::no::no::no::baffled::baffled::baffled:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    නයි හීනෙන් දකින්නේ රාග සිතුවිලි ඇති උනාම. උපරිම සහනයට පත් උනාම. ශුවර් උබට තාම කෙල්ලෙක් නැ. සුරේ තෙමාගන්න හැටි තමා උදේ නැගිට්ට වෙලේ ඉදන් රැ නින්නද යනකන් උබ හිතන්නේ.. හරිද?

    මේ සිග්මන් ප්‍රොයිඩ් ගේ අර්ථ දැක්වීමක් නේද මචන්? උඹ උගේ පොත් කියවනවද? ඌ කියන විදියටනම් අපි දකින හීන වලින් 90% ක ටත් වඩා ලිංගිකත්වය සංකේතාත්මක වෙන්නේ.
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    මේ සිග්මන් ප්‍රොයිඩ් ගේ අර්ථ දැක්වීමක් නේද මචන්? උඹ උගේ පොත් කියවනවද? ඌ කියන විදියටනම් අපි දකින හීන වලින් 90% ක ටත් වඩා ලිංගිකත්වය සංකේතාත්මක වෙන්නේ.

    :lol::sorry::sorry::sorry: wenna ba ban....
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මේ සිග්මන් ප්‍රොයිඩ් ගේ අර්ථ දැක්වීමක් නේද මචන්? උඹ උගේ පොත් කියවනවද? ඌ කියන විදියටනම් අපි දකින හීන වලින් 90% ක ටත් වඩා ලිංගිකත්වය සංකේතාත්මක වෙන්නේ.
    ප්‍රොයිඩ්ගේ පොත් කියවන්න ඔනේ යම් දැනුමක් එක්ක. නැතුව එක පාරට කොන්ඩයාවගේ එකෙක් කියෙව්වොත්, අම්මටත් වැඩේ දෙයි. මොකද උගේ තාර්කික සිද්දාන්ත සමහර එව්වා අම්මා පුතා බැදීමත් අපූරුවට විග්‍රහා කරනවා.
     
    • Like
    Reactions: JesonRulez

    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    ප්‍රොයිඩ්ගේ පොත් කියවන්න ඔනේ යම් දැනුමක් එක්ක. නැතුව එක පාරට කොන්ඩයාවගේ එකෙක් කියෙව්වොත්, අම්මටත් වැඩේ දෙයි. මොකද උගේ තාර්කික සිද්දාන්ත සමහර එව්වා අම්මා පුතා බැදීමත් අපූරුවට විග්‍රහා කරනවා.

    :sorry::sorry::sorry::):)
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    ඕකෙන් කියන්නේ මේකයි ..

    වර්තමානේ මේ නයි පැටව් වගේ ඉන්න ලංකාව අනාගතේ දී තට්ටු දෙකේ කොච්චි .. ටිකක් නොකඩන train schedule සහ තවත් නොයෙකුත් ජාති සමඟ සෑහෙන්න දිය්නුවක් ලබන බව .

    *********************************

    හීන කියන්නේ අතීතයක් යකෝ ඕක අමතක කරලා දාපන්
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    ඕකෙන් කියන්නේ මේකයි ..

    වර්තමානේ මේ නයි පැටව් වගේ ඉන්න ලංකාව අනාගතේ දී තට්ටු දෙකේ කොච්චි .. ටිකක් නොකඩන train schedule සහ තවත් නොයෙකුත් ජාති සමඟ සෑහෙන්න දිය්නුවක් ලබන බව .

    *********************************

    හීන කියන්නේ අතීතයක් යකෝ ඕක අමතක කරලා දාපන්

    na bn dakapuwa wela tiyanawa..:)
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    :lol::lol::lol::lol: උබ ඒවා විශ්වාස කරොත් කොහොමත් වෙනවා තමා !
    එහෙම නං හොඳ හීන මතක තියන් ඉඳල නරක හීන අමතක කරලා දාහන් .. උබටත් හොඳක් වෙයි :dull:

    :lol::lol::lol::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ප්‍රොයිඩ්ගේ පොත් කියවන්න ඔනේ යම් දැනුමක් එක්ක. නැතුව එක පාරට කොන්ඩයාවගේ එකෙක් කියෙව්වොත්, අම්මටත් වැඩේ දෙයි. මොකද උගේ තාර්කික සිද්දාන්ත සමහර එව්වා අම්මා පුතා බැදීමත් අපූරුවට විග්‍රහා කරනවා.

    ඔව් ඊඩිපස් සංකීර්ණයද මොකක්ද නේද කියන්නේ ඒකට? හරියට මතක නෑ. මට නම් හිතෙන්නේ ඌට පිස්සු කියලා බන්.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔව් ඊඩිපස් සංකීර්ණයද මොකක්ද නේද කියන්නේ ඒකට? හරියට මතක නෑ. මට නම් හිතෙන්නේ ඌට පිස්සු කියලා බන්.
    ඌට් පිස්සු නෙමෙයි මචන්. ඒක පුද්ගල අනුරූපීව විග්‍රහා කරන්න ඔනේ. Oedipus complex Electra complex ඌ කියන්නේ මේ සම්මන්ය මිනිස්සු හිතන වල් දෙයක් නෙමෙයි. ඇටැක්ශන් කියන එක මුලින්ම දැනෙන්නේ එතනදි කියනවා වගේ එකක්. හැබැයි උබ කිව්ව වගේ සන්ස්කෘතිය තුල ඉන්න කෙනෙකුට ඇහුව ගමන් තෙරෙන්නේ ඌ පිස්සෙක් කියන එක.. නමුත් විග්‍රහය කියෙව්වම තෙරෙනව උ කියන්නේ රති කෙලියක් නෙමෙයි කියලා.
     
    :nerd::nerd: