හීන ලේසියෙන් අමතක වෙනව![]()
සමහර ඒව නම් අවුරුදු ගනං මතකයි![]()
වෙලාවකට මහ විකාර හීන බං පේන්නෙ![]()
![]()

sirawata....හීන ලේසියෙන් අමතක වෙනව![]()
සමහර ඒව නම් අවුරුදු ගනං මතකයි![]()
වෙලාවකට මහ විකාර හීන බං පේන්නෙ![]()
![]()

sirawata....මේකෙන් කියන්නේ උබට අර නයි නළගන සෙට් වෙනවා කොච්චියකදී
අලුත් පෙටියකට නැග්ග කිව නේද
ඒ කියන්නේ එකී උප්රේෂන් කරලා පෙට්ටිය අලුත් වැඩිය කරන්න යන්නේ
ගුඩ් ලක්










නයි හීනෙන් දකින්නේ රාග සිතුවිලි ඇති උනාම. උපරිම සහනයට පත් උනාම. ශුවර් උබට තාම කෙල්ලෙක් නැ. සුරේ තෙමාගන්න හැටි තමා උදේ නැගිට්ට වෙලේ ඉදන් රැ නින්නද යනකන් උබ හිතන්නේ.. හරිද?
මේ සිග්මන් ප්‍රොයිඩ් ගේ අර්ථ දැක්වීමක් නේද මචන්? උඹ උගේ පොත් කියවනවද? ඌ කියන විදියටනම් අපි දකින හීන වලින් 90% ක ටත් වඩා ලිංගිකත්වය සංකේතාත්මක වෙන්නේ.



wenna ba ban....ප්‍රොයිඩ්ගේ පොත් කියවන්න ඔනේ යම් දැනුමක් එක්ක. නැතුව එක පාරට කොන්ඩයාවගේ එකෙක් කියෙව්වොත්, අම්මටත් වැඩේ දෙයි. මොකද උගේ තාර්කික සිද්දාන්ත සමහර එව්වා අම්මා පුතා බැදීමත් අපූරුවට විග්‍රහා කරනවා.මේ සිග්මන් ප්‍රොයිඩ් ගේ අර්ථ දැක්වීමක් නේද මචන්? උඹ උගේ පොත් කියවනවද? ඌ කියන විදියටනම් අපි දකින හීන වලින් 90% ක ටත් වඩා ලිංගිකත්වය සංකේතාත්මක වෙන්නේ.
ප්‍රොයිඩ්ගේ පොත් කියවන්න ඔනේ යම් දැනුමක් එක්ක. නැතුව එක පාරට කොන්ඩයාවගේ එකෙක් කියෙව්වොත්, අම්මටත් වැඩේ දෙයි. මොකද උගේ තාර්කික සිද්දාන්ත සමහර එව්වා අම්මා පුතා බැදීමත් අපූරුවට විග්‍රහා කරනවා.





ඕකෙන් කියන්නේ මේකයි ..
වර්තමානේ මේ නයි පැටව් වගේ ඉන්න ලංකාව අනාගතේ දී තට්ටු දෙකේ කොච්චි .. ටිකක් නොකඩන train schedule සහ තවත් නොයෙකුත් ජාති සමඟ සෑහෙන්න දිය්නුවක් ලබන බව .
*********************************
හීන කියන්නේ අතීතයක් යකෝ ඕක අමතක කරලා දාපන්

na bn dakapuwa wela tiyanawa..![]()



උබ ඒවා විශ්වාස කරොත් කොහොමත් වෙනවා තමා !
උබ ඒවා විශ්වාස කරොත් කොහොමත් වෙනවා තමා !
එහෙම නං හොඳ හීන මතක තියන් ඉඳල නරක හීන අමතක කරලා දාහන් .. උබටත් හොඳක් වෙයි![]()








ප්‍රොයිඩ්ගේ පොත් කියවන්න ඔනේ යම් දැනුමක් එක්ක. නැතුව එක පාරට කොන්ඩයාවගේ එකෙක් කියෙව්වොත්, අම්මටත් වැඩේ දෙයි. මොකද උගේ තාර්කික සිද්දාන්ත සමහර එව්වා අම්මා පුතා බැදීමත් අපූරුවට විග්‍රහා කරනවා.
ඌට් පිස්සු නෙමෙයි මචන්. ඒක පුද්ගල අනුරූපීව විග්‍රහා කරන්න ඔනේ. Oedipus complex Electra complex ඌ කියන්නේ මේ සම්මන්ය මිනිස්සු හිතන වල් දෙයක් නෙමෙයි. ඇටැක්ශන් කියන එක මුලින්ම දැනෙන්නේ එතනදි කියනවා වගේ එකක්. හැබැයි උබ කිව්ව වගේ සන්ස්කෘතිය තුල ඉන්න කෙනෙකුට ඇහුව ගමන් තෙරෙන්නේ ඌ පිස්සෙක් කියන එක.. නමුත් විග්‍රහය කියෙව්වම තෙරෙනව උ කියන්නේ රති කෙලියක් නෙමෙයි කියලා.ඔව් ඊඩිපස් සංකීර්ණයද මොකක්ද නේද කියන්නේ ඒකට? හරියට මතක නෑ. මට නම් හිතෙන්නේ ඌට පිස්සු කියලා බන්.
ඌට් පිස්සු නෙමෙයි මචන්. ඒක පුද්ගල අනුරූපීව විග්‍රහා කරන්න ඔනේ. Oedipus complex Electra complex ඌ කියන්නේ මේ සම්මන්ය මිනිස්සු හිතන වල් දෙයක් නෙමෙයි. ඇටැක්ශන් කියන එක මුලින්ම දැනෙන්නේ එතනදි කියනවා වගේ එකක්. හැබැයි උබ කිව්ව වගේ සන්ස්කෘතිය තුල ඉන්න කෙනෙකුට ඇහුව ගමන් තෙරෙන්නේ ඌ පිස්සෙක් කියන එක.. නමුත් විග්‍රහය කියෙව්වම තෙරෙනව උ කියන්නේ රති කෙලියක් නෙමෙයි කියලා.

