Mn ekith ekka idala thiyenawa,ithin athariyoth paw nedda bn,mta wena kellekwa marry krannath beriwei,ethakota mn marry krana kellata krana asadaranayakne bn,mn wena kellek ekka idala wena kellek marry krhamaekata mokada Jeanne??
ඕක හරියන් නෑ පුටේ... අමතක කරපන් අමාරුවෙන් හරි
උබ සිරා නම් කියන්නේ..
බැන්ද කාලෙක ලෝක අමාරුවක වැටෙයි තෝ
අරුත් කිස් කරලද බන් ඌව අතාරින්න බෑ කියන්නේ
ekata mokada Jeanne??


