ඕකා බොරු බන් කියන්නේ... ඕකා මැරිඩ් ක්ලබ් එකේ තමා වැඩියෙන්ම හිටියේ... ඊට පස්සේ දේශපාලනේ කාලා අන්තිමට ආණ්ඩුවත් නෑ විපක්ෂේත් නෑ....
ඕකා බොරු බන් කියන්නේ... ඕකා මැරිඩ් ක්ලබ් එකේ තමා වැඩියෙන්ම හිටියේ... ඊට පස්සේ දේශපාලනේ කාලා අන්තිමට ආණ්ඩුවත් නෑ විපක්ෂේත් නෑ....
මුරුක්කු නෑ.කඩල ටිකක් අවුලක් නැද්ද
pm බලල ඉවරයක් නැහැ උට්ට..
යකෝ ලින්ක් එක ඔන්න අහු වෙලා ගයාන්_බීසී ට දුන්න, ඌට පීඑම් කරලා ඉල්ලගනින්..
ketha katha keema tahanam
Saxxxda Lewke කෝ බන්???
දැන් උබ අර අර ඊමේල් යවන්නේ නෙද්ද??
උඹේ ඉන්බොක්ස් පිරිලා නැතුව ඇති තාම?

නැහැ බං..
ඒ යවපු එකක් වැරදිලා හෙඩ් ඔෆිස් එකේ කම්පියුටර් එකට ගිහිං..
පස්සෙන්ද බැනුම් අහන්න උනා..
ඒ නිසා වැඩේ නැවැත්තුව...