☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    pm බලල ඉවරයක්‌ නැහැ උට්ට..
    යකෝ ලින්ක් එක ඔන්න අහු වෙලා ගයාන්_බීසී ට දුන්න, ඌට පීඑම් කරලා ඉල්ලගනින්..
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඕකා බොරු බන් කියන්නේ... ඕකා මැරිඩ් ක්ලබ් එකේ තමා වැඩියෙන්ම හිටියේ... ඊට පස්සේ දේශපාලනේ කාලා අන්තිමට ආණ්ඩුවත් නෑ විපක්ෂේත් නෑ....:baffled:

    කැත කට් එක ඕයි.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ඕකා බොරු බන් කියන්නේ... ඕකා මැරිඩ් ක්ලබ් එකේ තමා වැඩියෙන්ම හිටියේ... ඊට පස්සේ දේශපාලනේ කාලා අන්තිමට ආණ්ඩුවත් නෑ විපක්ෂේත් නෑ....:baffled:


    හා
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    thread_closed.gif
    thread_closed.gif
    thread_closed.gif
    thread_closed.gif
    thread_closed.gif
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    pm බලල ඉවරයක්‌ නැහැ උට්ට..
    යකෝ ලින්ක් එක ඔන්න අහු වෙලා ගයාන්_බීසී ට දුන්න, ඌට පීඑම් කරලා ඉල්ලගනින්..

    Saxxxda Lewke කෝ බන්???

    දැන් උබ අර අර ඊමේල් යවන්නේ නෙද්ද??
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    හා. නැද්ද??

    කොහොමද බන් ජීවිතේ??? දැන් උබට අව්ලක් නෑ නේද? ජොබ් කරන්න හැකිනේ... ඩෙංගු සීන් නිසා උබ අව්ල් වෙලානේ හිටියෙත්...
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Saxxxda Lewke කෝ බන්???

    දැන් උබ අර අර ඊමේල් යවන්නේ නෙද්ද??

    නැහැ බං..
    ඒ යවපු එකක් වැරදිලා හෙඩ් ඔෆිස් එකේ කම්පියුටර් එකට ගිහිං..
    පස්සෙන්ද බැනුම් අහන්න උනා..
    ඒ නිසා වැඩේ නැවැත්තුව...
     
    Status
    Not open for further replies.