නැහැ බං..
ඒ යවපු එකක් වැරදිලා හෙඩ් ඔෆිස් එකේ කම්පියුටර් එකට ගිහිං..
පස්සෙන්ද බැනුම් අහන්න උනා..
ඒ නිසා වැඩේ නැවැත්තුව...
ආයේ පටන්ගමු බන්... මහා කට්ටියක් නෑනේ... මමයි, උබයි, මල් බබායි, කේපුසා, ලෙව්කේ අපි විතරනේ වැඩේ කොරේ... ආයේ කරමු බන්.... සිරාවට කියන්නේ...
හා සහෝ
කවුද කිවේ spam කරනවා කියල
ඔන්න මැසේජ් එකක් යවල සචියව ගෙන්නවා ගත්ත... දැන් ඉතින් පටන් ගමු...

ඕකට එක තැන ඉන්න බෑනේ බන්... ඔන්න බලහං බොරුනම්,..ඔන්න මැසේජ් එකක් යවල සචියව ගෙන්නවා ගත්ත... දැන් ඉතින් පටන් ගමු...

ආ මේ ඇවිත් තියෙන්නේ... ලින්ක් එක දියන් මාලඹේ කෙල්ලගේ ෆොටෝ වල... දියන් දියන් .. ඩේට ඉවර වෙන්න කිට්ටුයි...
mee enakota hi,hello kiyalawath athul wennako![]()

api ithin anaatha sinhala jeewithane..manners danne na..
api ithin anaatha sinhala jeewithane..manners danne na..
![]()

අඩෝ මේකනම් සුපිරි.... ලස්සනට ආදරේ හිතෙන්න කියනවා බන්... අහලා බලහං.... පට්ට බන්
අඩෝ මේකනම් සුපිරි.... ලස්සනට ආදරේ හිතෙන්න කියනවා බන්... අහලා බලහං.... පට්ට බන්
mokakda e?
පට්ට බන් ..අපේ ගෙදර අයත් අහල සෑහෙන්ට සතුටු උනා
