අපේ ඔෆිස් එකේ එකෙක් හිටිය බං ෆිල්ම් එකක් ඉල්ලලා මාර වදේ...
මම ගෙදර ඇවිත් ලස්සන ෆිල්ම් එකක් එඩිට් කළා..
ෆිල්ම් එකේ මැදට වැලක් අරගෙන ඒකෙ හොඳම කොටස තියෙන්නේ, අන්න ඒක ඇර ෆිල්ම් ඒකෙ මැදට සෙට් කරලා රයිට් කරල දුන්න...
මූ ඒක ඔෆිස් එකේදී දාල බැලුව...
මුල් ටික ෆිල්ම් එකේ එවුවනේ යන්නේ...
ඉතින් මූට මාර හැපී...
මාව එක්කන් ගිහිං පැත්තක වාඩි කරවල අනිත් එවුන්ට තේ අරගෙන දුන්න..
මට මොන ඇටයක් වත් නැහැ..
පස්සෙන්ද මූ එනවා කුඩු වෙච්ච cd එකකුත් අරගෙන...
ගෙදර සේරම එක්ක බැලුවාලු....
මැද හරියෙදී ආඃ උඋඋහ් ගගා වැල ගෙඩිය වැඩ...
අක්කල නංගිලා සේරම ඉන්න තැන....
හිතල බලපන් මොනවා වෙන්න ඇත්ද කියල...
මම කිවුව මම දුන්නේ මට ලැබුන එකක්, අනික උඹ ඕන නම් තිබුනනේ වීඩියෝ සෙන්ටර් එකකින් ගන්න කියල යන්තම් ශේප් උනා...
ඊට පස්සේ ඌ මගෙන් මොනවත් ඉල්ලන්නේ නැහැ..