☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

LittleCobra

Member
Sep 25, 2015
4,357
142
0
එහෙමද ආස​?
අපේ ඔෆිස් එකේ එකෙක් හිටිය බං ෆිල්ම් එකක් ඉල්ලලා මාර වදේ...
මම ගෙදර ඇවිත් ලස්සන ෆිල්ම් එකක් එඩිට් කළා..
ෆිල්ම් එකේ මැදට වැලක් අරගෙන ඒකෙ හොඳම කොටස තියෙන්නේ, අන්න ඒක ඇර ෆිල්ම් ඒකෙ මැදට සෙට් කරලා රයිට් කරල දුන්න...
මූ ඒක ඔෆිස් එකේදී දාල බැලුව...
මුල් ටික ෆිල්ම් එකේ එවුවනේ යන්නේ...
ඉතින් මූට මාර හැපී...
මාව එක්කන් ගිහිං පැත්තක වාඩි කරවල අනිත් එවුන්ට තේ අරගෙන දුන්න..
මට මොන ඇටයක් වත් නැහැ..
පස්සෙන්ද මූ එනවා කුඩු වෙච්ච cd එකකුත් අරගෙන...
ගෙදර සේරම එක්ක බැලුවාලු....
මැද හරියෙදී ආඃ උඋඋහ් ගගා වැල ගෙඩිය වැඩ...
අක්කල නංගිලා සේරම ඉන්න තැන....
හිතල බලපන් මොනවා වෙන්න ඇත්ද කියල...
මම කිවුව මම දුන්නේ මට ලැබුන එකක්, අනික උඹ ඕන නම් තිබුනනේ වීඩියෝ සෙන්ටර් එකකින් ගන්න කියල යන්තම් ශේප් උනා...
ඊට පස්සේ ඌ මගෙන් මොනවත් ඉල්ලන්නේ නැහැ..

:lol:paw yako
 

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මම දැන් කැපෙනවා... වැඩ වගයක් තියෙනවා කරන්න... පුළුවන් උනොත් රෑ වෙලා එන්නම්.... මේකෙන් ගියාට බුකියේ ඔන්ලයින්....:dull:

    බායි හැමෝටම... ගුඩ් නයිට්...... බුදුසරණයි....
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,528
    906
    113
    ගම්පහ

    db0a2wj9s6bhmy6e_v2_.png
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :baffled::baffled: පව් උත්ටෝ....

    අඩෝ කෙපියගේ මගුලෙන් පස්සේ එකෙක් සෙට් උනේ නෑ... මල්බබා හැමදාම ට්‍රිප් යනවා.... GT ලොක්කා එක්ක කයියක් දැම්මේ නෑ කාලෙකින්....

    වෙලාවක් නෑ බන්.. මොනවා කරන්නත්....

    ඌට බෙල්ට් එකක් අරගෙන දෙමු බං උපන් දිනේ හොයල...
    නැත්නම් හැට්ට කටු පැකට් එකක් වත්...
    GT ලොක්ක එක්ක නම් කයියක් දාන්න පුළුවන් මේකේ සෙක්ස් ෆොටෝ වීඩියෝ ටිකක් දැම්ම නම්...:lol:
     
    Status
    Not open for further replies.