⚾⚾⚾ ||India Tour of Sri Lanka 2015 || ⚾⚾⚾ |August 12 - September 01| 3-Tests|

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
ධනුෂ්ක ගූණතිලකට මේ සැරේ ශ්‍රි ලංකා කණ්ඩායමට සෙල්ලම් කරන්න අවස්ථාවක් ලැඛෙයි කියලා මට හිතෙනවා. නවසීලන්ත ඒ සංචාරයේ පුහුණු තරඟ 2 හොඳට සෙල්ලම් කරලා තියෙනවා. දැන් කාලේ හරි ධනුෂ්කට අවස්ථාවක් දෙන්න එහෙම නොවුනොත් අපරාදේ හොඳ අනාගතයක් තියෙන ක්‍රිඩතයෙක් නැතිවෙනවා. :(

http://www.espncricinfo.com/ci/engine/match/875983.html

http://www.espncricinfo.com/ci/engine/match/910169.html
 
BlueBat

Member
Aug 14, 2011
15,181
1,092

pora gena api kiwwe godak kalin idan ban :dull: national team ekata wada hodai wage mun set eka