ඔයාලගෙත් රැවුල මේ වගේ තියෙනවනම් photo එකක් දාන්න
Last edited:
රැවුල අවුල් වෙන්නෙ නැති වෙන්න රෑට නිදා ගන්නෙ කොහොමද බං...
රැවුල අවුල් වෙන්නෙ නැති වෙන්න රෑට නිදා ගන්නෙ කොහොමද බං...
මම හිතන්නේ නැහැ මෙයාල ඔහොම නිදා ගන්නවයි කියල
මේක competion එහෙකට තිබ්බ එකක් Austria වල
එදාට විතරක් ඔහොම හදාගන්න ඇත්තේ

රැවුලක් ගැන කොල්ලෙකුට තිබිච්ච ප්‍රශ්නෙකට, කෙල්ලෙක් උත්තර දීලා.අනේ මන්දා ඉතිං.......
බම්ප් කරන්න එපා මචන්![]()

රැවුලක් ගැන කොල්ලෙකුට තිබිච්ච ප්‍රශ්නෙකට, කෙල්ලෙක් උත්තර දීලා.අනේ මන්දා ඉතිං.......
බම්ප් කරන්න එපා මචන්![]()