☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ගොං පාට් දාන උන් වැඩිවෙලා බං දැන් ඒකයි ඔය

    එහෙන් එකෙක් GTRZ ගේ වෝල් එකේ මාවයි චරිත්වයි රිපෝර්ට් කරලා. අදනම් ඉවසලා ඉවසලා බැරිම තැන තමයි අරූට දුන්නේ අල්ලගෙන. එදත් අර ගොබ්බයගේ හොඳට දෙයක් කියන්න ගිහින් නේ මම ඉල්ලගෙන ටිං කිරි ගාගත්තේ බං.
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මඤ්ඤං උයන 1දී මට තනුජක කියල දුන්නේ..
    maknkna ටයිප් කලාම ලිස්ට් එකක් එනවා.. එතන ටැබ් එකෙන් ගියාම පේනවා අග තියෙනවා කියල...
    :eek:try karalaa balana one:rolleyes:

    :angry::angry::baffled:
    සජිට මැසේජ් එකක් දෙන්නද එන්න කියල..
    Sagee awilla Labu ayye :(:sorry:
    පුහුල් හොරා කරෙන් දැනේ වගේ කිඹුල් අයියගේ ෆේක් එකක් මාට්ටු උනා කිවුවම කෂ්ටිය දුවගෙන එයි..
    apoo na DK kiyanne kimbul ayyage fake ekak nemey ane :)
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,527
    906
    113
    ගම්පහ
    එහෙන් එකෙක් GTRZ ගේ වෝල් එකේ මාවයි චරිත්වයි රිපෝර්ට් කරලා. අදනම් ඉවසලා ඉවසලා බැරිම තැන තමයි අරූට දුන්නේ අල්ලගෙන. එදත් අර ගොබ්බයගේ හොඳට දෙයක් කියන්න ගිහින් නේ මම ඉල්ලගෙන ටිං කිරි ගාගත්තේ බං.

    :shocked::sorry:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,527
    906
    113
    ගම්පහ
    උදේම වැඩ අල්ලලා වගේ

    ඔව්


    machang.jpg
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    lide panapan ubath innawa :rofl::rofl:

    මම මොකටද ලිඳේ පනින්නේ...
    මම සතුටු වෙන්න ඕන..
    කොන්ද පන නැති එවුන් තමයි අනුන්ගේ රෙද්දවල් වල රිංග රිංග ඕප දුප හොයන්නේ...
    ඒකි මගේ ගමේ කෙල්ලෙක්...
    ඊයෙත් කෙල්ලෙක් කතා කරලා කිවුව රෙප් කපල කියල...
    දන්නා කියන කෙල්ලෙක් එක්ක කතා කලාට මේ #කාට මොකක්ද අමාරුව...
    ඒ මදිවට කියනවා ජෝක් එකටලු...
    ඒකි එක්ක කතා කරන්න ගිහින් බැරි උනාම කරන්න ඇත්තේ මේක තමයි...
    උගේ රෙප් වලට බුදු සරණයි...
    කැපුවෙත් නැහැ කාලෙකින් මමත්...
    ශික් අමතක උනානේ උඹේ නම දාල කපන්න...:P
     
    Status
    Not open for further replies.