☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

KRipTER

Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    උබනම් හොද පරිප්පු වඩයක් කෑවනේ :lol: ,
    දැන්වත් ඉදපන් පැත්තකට වෙලා තව වඩේ කන්න හොයන්නේ නැතුව :P

    මොකද්ද බං ඒ කතාව..:rofl::rofl::rofl:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    test ekak tiyenawa kiwwane?
    moko une?

    ආහ් ලේ දීලා ආවා බං. රිපෝර්ට් හවසට. කොළොස්ටරෝල් නම් නැතිව ඇති ඒත් බයයි බං මේ ටිකේම වැඩිපුරම කන්නේ ෆ්‍රයිඩ් රයිස්. කඩෙන්මයි කැවෙන්නේ සහ වෙඩින් සෑහෙන්න එක ලඟ ලඟ. තෙල් කෑවා අම්බානෙට.
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    ආහ් ලේ දීලා ආවා බං. රිපෝර්ට් හවසට. කොළොස්ටරෝල් නම් නැතිව ඇති ඒත් බයයි බං මේ ටිකේම වැඩිපුරම කන්නේ ෆ්‍රයිඩ් රයිස්. කඩෙන්මයි කැවෙන්නේ සහ වෙඩින් සෑහෙන්න එක ලඟ ලඟ. තෙල් කෑවා අම්බානෙට.

    ඉන්සොම්නියා නම් අනිවා ඇති.:sorry:
    කඩෙන් කනව කියන්නෙ ඉතින් තෙල් තමා ඉතින්.මලජරාව​:oo:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මොනාද :eek:

    ivzixg.jpg
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    ඕව අහන්න ගිහින් තව මොනවා අහගන්න වෙයිද දන්නේ නෑ...
    :rofl::rofl:

    ලිට්ල් කොබ්‍රා උඹට ඊයේ එවුව කිවුව මාලඹේ කෙල්ලගේ වීඩියෝ ලින්ක් එක..
    ඌ එක මැකුවලු...
    එවපන්කෝ ලින්ක් එක... සජියත් හෙවුවා...
     
    Status
    Not open for further replies.