උබනම් හොද පරිප්පු වඩයක් කෑවනේ,
දැන්වත් ඉදපන් පැත්තකට වෙලා තව වඩේ කන්න හොයන්නේ නැතුව![]()



රූපේ එක උනාට fake නොවන්නේය...
හිටපන්කෝ මම වෙන avatar එකක් දාගන්නම්..![]()
test ekak tiyenawa kiwwane?
moko une?
හෙළුව වැනෙන්නේ නැත්තේ මන්ද ?


මම ඊයේ රෑ බං දැක්කේ...reply එකක් දැම්ම වෙන්ට ඕනේ

ආහ් ලේ දීලා ආවා බං. රිපෝර්ට් හවසට. කොළොස්ටරෝල් නම් නැතිව ඇති ඒත් බයයි බං මේ ටිකේම වැඩිපුරම කන්නේ ෆ්රයිඩ් රයිස්. කඩෙන්මයි කැවෙන්නේ සහ වෙඩින් සෑහෙන්න එක ලඟ ලඟ. තෙල් කෑවා අම්බානෙට.


උබනම් හොද පරිප්පු වඩයක් කෑවනේ,
දැන්වත් ඉදපන් පැත්තකට වෙලා තව වඩේ කන්න හොයන්නේ නැතුව![]()

ලබුස්ගේන්ම ඇහුවනම් කියයි![]()


ෆෝන් එකෙන් ඉන්නෙ බන්.අමාරුයි
ඕව අහන්න ගිහින් තව මොනවා අහගන්න වෙයිද දන්නේ නෑ...
![]()