☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

LittleCobra

Member
Sep 25, 2015
4,357
142
0
එහෙමද ආස​?
මට ඇති insomnia වක් නෑ බං. නිදි මරලා පුරුදු වෙලා ඕනේ වෙලාවක් දැන් ඇහැරගෙන ඉන්න පුලුවන්. ඒ උනාට එඳට වැ‍ටුනොත් ඕනේ වෙලේක විනාඩි 5 - 10 ක් යන්න කලියෙන් නින්ද යනවා. රෑට කඩවල rice and curry කන්න නෑ බං. එක්කෝ කොත්තු නැත්නම් රයිස්. මල ජරාව තමයි මොනවා කරන්නද රෙද්ද.

හත්තලාමේ ගෙයක් දොරක් නැද්ද​?
ගෙදරින් කෑම අරන් යන්න බෑ?
 

sagee123

Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    "තරුණ කල කොළ පාට ගවුමක් අඳි . වයසට ගොස් අඳින්නේ රතුය"

    හා කියහල්ලා බලන්න උත්තරේ

    වයසින් මුහුකුරා යාමත් සමග ගැහැනුන්ට යු ඈන් පිය ගොන් මඩුවක් බව වැටහීමත් සමග ඔවුන් ජනතා විමුක්ති පෙරමුණ සමග එකතු වේ
     

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    මට ඇති insomnia වක් නෑ බං. නිදි මරලා පුරුදු වෙලා ඕනේ වෙලාවක් දැන් ඇහැරගෙන ඉන්න පුලුවන්. ඒ උනාට එඳට වැ‍ටුනොත් ඕනේ වෙලේක විනාඩි 5 - 10 ක් යන්න කලියෙන් නින්ද යනවා..

    මටත් ඔය ගැටලුව තියෙනවා බං..
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,525
    906
    113
    ගම්පහ
    Mal Baba


    ඔන්න එක මනුස්සයෙක් පොඩි ළමයෙක්ව වඩාගෙන ගෙදර මිදුලේ ඉන්න කොට ඉස්සරහ පාරේ යන කාන්තාවක් මේ මනුස්සයව දැකල නතරවෙලා බබාව හුරතල් කරන්න පටන් ගත්තලු.

    දන්නවනේ කාන්තා පක්‍ෂය, අනුන් ගේ ළමයි හුරතල් කරන්නත් හරි දක්‍ෂයෝ නේ?

    පස්සේ මේ කාන්තාව කිව්වලු අනේ බබා නං තාත්ත වගේමයි කියල.

    මේක අහපු බබාව වඩාගෙන හිටපු පොර බයවෙලා වටපිට බලල තියෙන්නේ කාට හරි ඒ කතාව ඇහුණද කියලයි. මොකද පොර මේ වඩාගෙන ඉදල තියෙන්නෙත් අල්ලපු ගෙදර බබාවයි..!
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ආදරණිය කෝබ්රා.. ඔයා නිවාඩුවට ගමේ යනවද..? :oo:

    කෝබ්රා තමයි අපේ ඉස්සර සෙල්ලම් ගෙදර ලොක්කා...:lol:

    මිහීරි මතකයේ ඇඳේ
    ඒ රසේ රැඳෙයි මා සිතේ
    සොඳූරු මතක සිත පිරේ


    කෝබ්රා බඳිනකොට... මං ඉස්කෝලෙන් අවුට් වුණා විතරයි..:love:

    සෙනෙහෙන් වෙලී හදවතින්
    සොම්නසින් සෙනෙහසින්
    සොඳූරු දම් පෙරදිනේ


    බැඳපු අලුත ඒ දෙන්නා රට ගියා...:(

    ඒ හැඟුම් රස ගෙනේ

    ඊට පස්සෙ කොච්චර කල් ගතවුණාද... :dull:

    දඩං දඩං දඩං..............:baffled: කෝබ්රා.............................:shocked:

    මිහිරී මතක හඳ රැදේ.. හද රැදේ............
     

    aki malli

    Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    ඉබේ කෙඳිරිගෑවෙන ලෙඩක බඩගින්න..:sorry:

    munchee-super-cream-cracker-190g_1.jpg
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හත්තලාමේ ගෙයක් දොරක් නැද්ද​?
    ගෙදරින් කෑම අරන් යන්න බෑ?

    ගෙදරින් කන්න බැරි වෙනවා බං. දවල්ට නම් කොහොමත් එලියෙන්. එතකොට නම් rice and curry තියෙනවා. :sorry:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,525
    906
    113
    ගම්පහ
    ආදරණිය කෝබ්රා.. ඔයා නිවාඩුවට ගමේ යනවද..? :oo:

    කෝබ්රා තමයි අපේ ඉස්සර සෙල්ලම් ගෙදර ලොක්කා...:lol:

    මිහීරි මතකයේ ඇඳේ
    ඒ රසේ රැඳෙයි මා සිතේ
    සොඳූරු මතක සිත පිරේ


    කෝබ්රා බඳිනකොට... මං ඉස්කෝලෙන් අවුට් වුණා විතරයි..:love:

    සෙනෙහෙන් වෙලී හදවතින්
    සොම්නසින් සෙනෙහසින්
    සොඳූරු දම් පෙරදිනේ


    බැඳපු අලුත ඒ දෙන්නා රට ගියා...:(

    ඒ හැඟුම් රස ගෙනේ

    ඊට පස්සෙ කොච්චර කල් ගතවුණාද... :dull:

    දඩං දඩං දඩං..............:baffled: කෝබ්රා.............................:shocked:

    මිහිරී මතක හඳ රැදේ.. හද රැදේ............

    පට්ට යකෝ
     
    Status
    Not open for further replies.