අනිවා අදත් ඇමසියගේ lights කියලා මේ දවස් වල රන් කරපු අකවුන්ට් එකත් එක්ක තව 3ක් බෑන් කෙරෙව්වා රිපෝර්ට් කරලා දතාට මඩ ගහලා ත්‍රෙඩ් දාලා.![]()

එල සිද්ධිය. ඌ නම් මානසික ලෙඩෙක් බංඅනිවා අදත් ඇමසියගේ lights කියලා මේ දවස් වල රන් කරපු අකවුන්ට් එකත් එක්ක තව 3ක් බෑන් කෙරෙව්වා රිපෝර්ට් කරලා දතාට මඩ ගහලා ත්‍රෙඩ් දාලා.![]()

එල සිද්ධිය. ඌ නම් මානසික ලෙඩෙක් බංමෙහෙමයි මචං. හැම ත්‍රෙඩ් එකකම තියන්නේ සිමිත ටැග් ප්‍රමාණයක් විතරයි. මේ වගේ ත්‍රෙඩ් එකක් දාපු ගමන් කට්ටිය ඉක්මනට තමන්ගේ ටැග් දෙක දාගන්නවා. එතකොට අර සීමිත ටැග් ප්‍රමාණය ඉවර වෙනවා. එක්කෙනෙක්ට ටැග් දෙකක් දාගන්න පුලුවන්. ඉතිං ටැග් දාගත්ත එකා ඒ ටැග් එකේ තියන වචනය වෙනස් කර කර ආතල් එකට ත්‍රෙඩ් එකේ පහළින් දානවා. ඒක හරියට ත්‍රෙඩ් එකේ පහලින් තමන්ට වෙන් කරගත්තු ඉඩක් වගේ. ඕනි නම් තමන්ගේ ටැග් දෙකෙන් එකක් රිලීස් කරලා යාලුවෙකුට ඉක්මනට ගන්න කියන්න පුලුවන්. තමන් ලග තියන ටැග් එකක් දෙනවා කියන්නේ ඒකටයි.
එල සිද්ධිය. ඌ නම් මානසික ලෙඩෙක් බං
කෝ බං චතුරංග එකා. ඌ අපිත් එක්ක අව්ලෙන්වත්ද![]()
වෙන ඔය නිකං තියන ත්‍රෙඩ් එකකට ගිහින් පහල දකුණු පැත්තේ තියන Edit Tags කියන බට්න් එක ක්ලික් කරලා බලන්න. එතකොට ටැග් දාන්න පුලුවන් බොක්ස් එකක් එයි. ඒකේ වචනයක් ගහලා ටැග් එකක් දාලා බලන්න. ඕනි නම් ආයි Edit Tags බට්න් එක ක්ලික් කරලා දාපු ටැග් එකේ ඉස්සරහින් තියන හරිය අයින් කරලා ටැග් එක අයින් කරන්න පුලුවන්.
තෑන්ක්ස් මචෝ..දැනුයි තේරුනේ
නෑ බන් ..මම ඉන්නවා..පොඩි උන් දෙන්නෙක්ට ටැග් බෙදා දෙනවා
උත්සවේ ඉවර උන ගමන් මම ඔතන
උඹ ටැග් බෙදා දීමේ උත්සවයකුත් දැම්මදමෙහෙමයි මචං. හැම ත්‍රෙඩ් එකකම තියන්නේ සිමිත ටැග් ප්‍රමාණයක් විතරයි. මේ වගේ ත්‍රෙඩ් එකක් දාපු ගමන් කට්ටිය ඉක්මනට තමන්ගේ ටැග් දෙක දාගන්නවා. එතකොට අර සීමිත ටැග් ප්‍රමාණය ඉවර වෙනවා. එක්කෙනෙක්ට ටැග් දෙකක් දාගන්න පුලුවන්. ඉතිං ටැග් දාගත්ත එකා ඒ ටැග් එකේ තියන වචනය වෙනස් කර කර ආතල් එකට ත්‍රෙඩ් එකේ පහළින් දානවා. ඒක හරියට ත්‍රෙඩ් එකේ පහලින් තමන්ට වෙන් කරගත්තු ඉඩක් වගේ. ඕනි නම් තමන්ගේ ටැග් දෙකෙන් එකක් රිලීස් කරලා යාලුවෙකුට ඉක්මනට ගන්න කියන්න පුලුවන්. තමන් ලග තියන ටැග් එකක් දෙනවා කියන්නේ ඒකටයි.
උඹ ටැග් බෙදා දීමේ උත්සවයකුත් දැම්මද
මට ත්‍රෙඩ් එක දාපු එකත් නෑ හොයා ගන්න. තවීශ = තඩිබිඩිබෝයිස් කියලා ත්‍රෙඩ් එක දාන්න සියලු සාක්ෂි එකතු කරගෙන ඉන්නේ දැනට. බුවා ඔන්ලයින් එනකන් ඉන්නේ. අද උදෙත් එකෙක්ට පරණ ඇරියස් ටිකක් අල්ලලා දුන්නා ඉවසීමේ රතු කට්ට පැන්න නිසා.
ඇමසින් නම් ඌ ඔය හිතා මතා කවුන්ට් එක ඩෙඩ් කරගත්තේ. ඌට ශොට් එක ඇදෙන්න ඉතා ලඟ බව ඌ දන්නවා. බුවාගේ විතර කට්ටිය ගාව තියෙනවා ෆොටෝ එක්ක.
ඌටත් මොකක් හරි මානසික කේස් එකක් තියනවා බං. නැත්තං කාත් කව්රුවත් යාලුවෝ නැතුව තනියෙන් ගේම ඉල්ලන්න එයිද. ජොලිම සින් එක කියන්නේ ඌ උගේම ෆේක් එකත් එක්ක එකතු වෙලා පෝස්ට් දාපු එක 
ඇමසියා කරන්නෙත් ඕකමනේ. ඔව් බන් ක්රීපාටයි රයිඩටයි ටැග් දෙක දුන්න මම ..නහින දෙහින වයසේ යන තැනක දෙයක් කොරගන්නත් එපැයි
මටත් ටැග් ටිකක් තියනවා බං බෙදන්න. ඒත් මේ වෙලාවේ සෙනග වැඩී.උඹට ත්‍රෙඩ් එක දාපු එකා නම් දන්නවා ඇති අද ඌට ෂොට් එක හම්බු වෙනවා කියලා මචං.ඌටත් මොකක් හරි මානසික කේස් එකක් තියනවා බං. නැත්තං කාත් කව්රුවත් යාලුවෝ නැතුව තනියෙන් ගේම ඉල්ලන්න එයිද. ජොලිම සින් එක කියන්නේ ඌ උගේම ෆේක් එකත් එක්ක එකතු වෙලා පෝස්ට් දාපු එක
ඇමසියා කරන්නෙත් ඕකමනේ.
A. සිරියා;19070883 said:ත්‍රෙඩ් එකකට ටැග් 25 යි කියල දන්නවා මචං. අදාළ විදියට ටැග් දැම්මම ත්‍රෙඩ් එක සරච් කරන්නත් ලේසියිලුනෙ.
මට තියන ප්‍රශ්නේ අපි ටැග් එකක් අල්ලගත්තම අපිට තියන වාසිය මොකද්ද මචං? (මමත් අල්ලන් තියනවා)
අපි ඒකෙන් ගන්න ආතල් එක විතරද?
A. සිරියා;19070883 said:ත්‍රෙඩ් එකකට ටැග් 25 යි කියල දන්නවා මචං. අදාළ විදියට ටැග් දැම්මම ත්‍රෙඩ් එක සරච් කරන්නත් ලේසියිලුනෙ.
මට තියන ප්‍රශ්නේ අපි ටැග් එකක් අල්ලගත්තම අපිට තියන වාසිය මොකද්ද මචං? (මමත් අල්ලන් තියනවා)
අපි ඒකෙන් ගන්න ආතල් එක විතරද?
ඔව් බන් ක්රීපාටයි රයිඩටයි ටැග් දෙක දුන්න මම ..නහින දෙහින වයසේ යන තැනක දෙයක් කොරගන්නත් එපැයි
ඇත්තම ප්‍රයෝජනය නම් බං තමන්ට අවශ්‍ය විදිහට මාතෘකා දාලා ත්‍රෙඩ් ගොනු කර ගැනීමේ හැකියාව. දැන් මේ පහල තියන රැලිරැලි මාලේ කියන ටැග් එක ක්ලික් කරලා බලන්න. මේ ත්‍රෙඩ් එකේ විතරයි ඕක මම දැම්මේ. අනිත් ත්‍රෙඩ් වල වෙන කව්රුහරි දාලා. ඒත් බලන්න ඔක්කොම ත්‍රෙඩ් ටික ගොණු වෙලා තියන විදිහ

ඒ ඉතින් උගේම හොඳට ඌට පොඩි උපදෙසක් දෙන්න ගිහින් නේ මම ඉල්ලගෙන කෑවේ. අනික් එකත් ආවා අද උදේ පෝර දාන්න අර මෙඩි ක්ලිනික් ත්‍රෙඩ් එකේ වලියක් දාගෙන ගිහින් පරණ කුණු අවුස්සගෙන.
ඔක්කොම කරලා තියන්නේ චාටර් වැඩ තමයි.