මේ දවස් ටිකේ වැස්ස නිසා පිස්සෝ වැඩි වෙලා කිරියේ.
ෂා උඹ පට්ටයිනේ. අද තමයි මම උඹේ මේ ත්රෙඩ් ටික දැක්කේ. නියමයි මචං![]()


සොහොන;19072126 said:උබලා එන්න කියුවා මම ආවා 1.34 නේ බන් වෙලාව මෙහෙ 10 නයි මහත්තයට නින්ද යන්නේ නැත්තේ ඇයි![]()
උබලා එන්න කියුවා මම ආවා 1.34 නේ බන් වෙලාව. නයි මහත්තයට නින්ද යන්නේ නැත්තේ ඇයි![]()

ඉස්සෙල්ලම වෙල්කම් කිව්වා ඕන්
Robin Hood wage ekek me dakkamai![]()
සොහොන;19072136 said:grazie මචෝ මොකද උබට නින්ද යන්නේ නැද්ද පාඩම් වැඩ ද
