SLT Help

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,416
    113
    ඉට් ඩෙපෙන්ඩ්ස් බ0 උබේ ලයින් එකේ කිව්වෙහ් මොකක්ද ?
    එස් එල් ටි නම් නොර්මල් කනෙක්ශන් වලට හම්බෙන්නේ ඩයිනමික් පබ්ලික් අයිපි එකක් නෙහ්
    උබ ඔය ප්‍රයිවට් කියන්නේ ලොකල් නෙට්වර්ක් එකේ අයිපි එකටද ?
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,281
    9,079
    113
    In Your Heart
    ඉට් ඩෙපෙන්ඩ්ස් බ0 උබේ ලයින් එකේ කිව්වෙහ් මොකක්ද ?
    එස් එල් ටි නම් නොර්මල් කනෙක්ශන් වලට හම්බෙන්නේ ඩයිනමික් පබ්ලික් අයිපි එකක් නෙහ්
    උබ ඔය ප්‍රයිවට් කියන්නේ ලොකල් නෙට්වර්ක් එකේ අයිපි එකටද ?

    math hithan unne ehemai . Public dynamic ip ekak ne samannayen labenne . eth mage private wan ip ekak lu thiyenne(matath therumak na )
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,416
    113
    math hithan unne ehemai . Public dynamic ip ekak ne samannayen labenne . eth mage private wan ip ekak lu thiyenne(matath therumak na )
    උබ එස් එල් ටි ද යුස් කරන්නේ ?
    යුස් කරන පැකෙජ් එකයි රවුටරෙ මොඩල් එකයි කියහන්
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,416
    113
    30gb hambena package ekai Prolink h5004N
    ඉස්සෙල්ලා කමාන්ට් ප්‍රොම්ප්ට් එකෙන් උබෙ ලොකල් අයිපි එක ගනින් ipconfig කියලා ගහලා
    windows8-desktop-ipconfig-renew.jpg
    රවුටරෙට ලොග් වෙලා ඔනි පොර්ට් එක දාපන් වැන් පොර්ට් එකට උඩ හම්බුන IPv4 ඇඩ්‍රස් එක දාපන් ලොකල් අයිපි කියලා තියෙන තැනට මෙකෙ විදිහටහ් (ප්‍රොටොකොල් එක ටිසිපි දාපන්)
    https://youtu.be/a6OlB8bdPHs?t=6m18s
    google ගිහිල්ලා what is my ip කියලාහ් සර්ච් කරහන් එන අයිපි එක කොපි කර්ගන canyouseeme.org ගිහ්ල්ලා පොර්ට් එක ගහලා බලපන් පොර්ට් එක ලිස්නින්ග් දහ් කියලා
     
    Last edited:
    • Like
    Reactions: PoweruseR

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,281
    9,079
    113
    In Your Heart
    ඉස්සෙල්ලා කමාන්ට් ප්‍රොම්ප්ට් එකෙන් උබෙ ලොකල් අයිපි එක ගනින් ipconfig කියලා ගහලා

    රවුටරෙට ලොග් වෙලා ඔනි පොර්ට් එක දාපන් වැන් පොර්ට් එකට උඩ හම්බුන IPv4 ඇඩ්‍රස් එක දාපන් ලොකල් අයිපි කියලා තියෙන තැනට මෙකෙ විදිහටහ් (ප්‍රොටොකොල් එක ටිසිපි දාපන්)
    https://youtu.be/a6OlB8bdPHs?t=6m18s
    google ගිහිල්ලා what is my ip කියලාහ් සර්ච් කරහන් එන අයිපි එක කොපි කර්ගන canyouseeme.org ගිහ්ල්ලා පොර්ට් එක ගහලා බලපන් පොර්ට් එක ලිස්නින්ග් දහ් කියලා

    machan kalinhondata weda kala. sathiyakata withara kalin thama port eka auto closed wela thiyenne . dan kohethma ports open wen na
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,416
    113
    machan kalinhondata weda kala. sathiyakata withara kalin thama port eka auto closed wela thiyenne . dan kohethma ports open wen na
    එහෙම වෙන්න විදිහක් නැහ් බ0 බලහපන් උබේ ෆොවර්ඩ් වෙන ලොකල් අයිපි එක හරිද කියලා මොකද DHCP එකෙන් ඔටො රිනිව් වෙනවා ලොකල් අයිපි සමහර වෙලාවටහ්
    ඉස්සෙල්ල ipconfig ගහලා බලපන් උබේ ලොකල් අයිපි එකයි ෆොවර්ඩ් වෙන අයිපි එකයි හරිදහ් කියලා