ඉට් ඩෙපෙන්ඩ්ස් බ0 උබේ ලයින් එකේ කිව්වෙහ් මොකක්ද ?
එස් එල් ටි නම් නොර්මල් කනෙක්ශන් වලට හම්බෙන්නේ ඩයිනමික් පබ්ලික් අයිපි එකක් නෙහ්
උබ ඔය ප්‍රයිවට් කියන්නේ ලොකල් නෙට්වර්ක් එකේ අයිපි එකටද ?
උබ එස් එල් ටි ද යුස් කරන්නේ ?math hithan unne ehemai . Public dynamic ip ekak ne samannayen labenne . eth mage private wan ip ekak lu thiyenne(matath therumak na )
උබ එස් එල් ටි ද යුස් කරන්නේ ?
යුස් කරන පැකෙජ් එකයි රවුටරෙ මොඩල් එකයි කියහන්
ඉස්සෙල්ලා කමාන්ට් ප්‍රොම්ප්ට් එකෙන් උබෙ ලොකල් අයිපි එක ගනින් ipconfig කියලා ගහලා30gb hambena package ekai Prolink h5004N
රවුටරෙට ලොග් වෙලා ඔනි පොර්ට් එක දාපන් වැන් පොර්ට් එකට උඩ හම්බුන IPv4 ඇඩ්රස් එක දාපන් ලොකල් අයිපි කියලා තියෙන තැනට මෙකෙ විදිහටහ් (ප්‍රොටොකොල් එක ටිසිපි දාපන්)
ඉස්සෙල්ලා කමාන්ට් ප්‍රොම්ප්ට් එකෙන් උබෙ ලොකල් අයිපි එක ගනින් ipconfig කියලා ගහලා
රවුටරෙට ලොග් වෙලා ඔනි පොර්ට් එක දාපන් වැන් පොර්ට් එකට උඩ හම්බුන IPv4 ඇඩ්රස් එක දාපන් ලොකල් අයිපි කියලා තියෙන තැනට මෙකෙ විදිහටහ් (ප්‍රොටොකොල් එක ටිසිපි දාපන්)
https://youtu.be/a6OlB8bdPHs?t=6m18s
google ගිහිල්ලා what is my ip කියලාහ් සර්ච් කරහන් එන අයිපි එක කොපි කර්ගන canyouseeme.org ගිහ්ල්ලා පොර්ට් එක ගහලා බලපන් පොර්ට් එක ලිස්නින්ග් දහ් කියලා
එහෙම වෙන්න විදිහක් නැහ් බ0 බලහපන් උබේ ෆොවර්ඩ් වෙන ලොකල් අයිපි එක හරිද කියලා මොකද DHCP එකෙන් ඔටො රිනිව් වෙනවා ලොකල් අයිපි සමහර වෙලාවටහ්machan kalinhondata weda kala. sathiyakata withara kalin thama port eka auto closed wela thiyenne . dan kohethma ports open wen na