මේක නම් වැඩිය හයියෙන් යන්නෙ නැති ස්පොර්ට් කාර එකක් 
ඒ කියන්නෙ සින්හළු වැඩිම ස්පීඩ් එක 415 km/h විතරයි කියහන්කො
මදි නේ බන්
මේක තත්පර 2.5ක් වගේ ලොකු කාලයක් ගන්නව
100 km/h යන්න.
8000 සීසී පොඩි එන්ජිමක් තියනව කියන්නෙ
1500 අස්ප බලේකුත් තියනවලු
මේ සුට්ටන් කාර් කෑල්ල ගිනස් වාර්තාවකුත් තියල තියනව කියන්නෙ
431.072 km/h. ස්පීඩ් එකෙන් ගොහින්
මොනව උනත් දුක් සීන් එක තමයි මට මෙකක් ගන්න බැරි කේස් එකක් වෙලා කිහහන්කො
එකක් කිව්වට දෙකක් තියේ.
සියල්ල විකුනා හමාරයි
මේකට ගහන්න ලංකාපුරේ තෙල් නෑ බොලව් -
Fuel type Super unleaded 98 RON/ROZ
ඒක නිසා ගන්නෙ නෑ
ඕං පින්තූර කෑලි ටිකක්
https://www.facebook.com/autostyle99
https://www.facebook.com/autostyle99

ඒ කියන්නෙ සින්හළු වැඩිම ස්පීඩ් එක 415 km/h විතරයි කියහන්කො

මදි නේ බන්

මේක තත්පර 2.5ක් වගේ ලොකු කාලයක් ගන්නව
100 km/h යන්න.8000 සීසී පොඩි එන්ජිමක් තියනව කියන්නෙ

1500 අස්ප බලේකුත් තියනවලු

මේ සුට්ටන් කාර් කෑල්ල ගිනස් වාර්තාවකුත් තියල තියනව කියන්නෙ
431.072 km/h. ස්පීඩ් එකෙන් ගොහින්

මොනව උනත් දුක් සීන් එක තමයි මට මෙකක් ගන්න බැරි කේස් එකක් වෙලා කිහහන්කො
එකක් කිව්වට දෙකක් තියේ.සියල්ල විකුනා හමාරයි

මේකට ගහන්න ලංකාපුරේ තෙල් නෑ බොලව් -
Fuel type Super unleaded 98 RON/ROZ
ඒක නිසා ගන්නෙ නෑ

ඕං පින්තූර කෑලි ටිකක්
https://www.facebook.com/autostyle99
https://www.facebook.com/autostyle99


එතකොට ඉතින් අල්ලා දෙවි පිහිට තමා... 


