- Bugatti Veyron Super Sport -

Shanidush

Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    මේක නම් වැඩිය හයියෙන් යන්නෙ නැති ස්පොර්ට් කාර එකක් :lol:

    ඒ කියන්නෙ සින්හළු වැඩිම ස්පීඩ් එක
    415 km/h විතරයි කියහන්කො :eek:
    මදි නේ බන් :P

    මේක තත්පර 2.5ක් වගේ ලොකු කාලයක් ගන්නව:rofl: 100
    km/h යන්න.

    8000 සීසී පොඩි එන්ජිමක් තියනව කියන්නෙ :shocked:

    1500 අස්ප බලේකුත් තියනවලු :baffled:

    මේ සුට්ටන් කාර් කෑල්ල ගිනස් වාර්තාවකුත් තියල තියනව කියන්නෙ

    431.072 km/h. ස්පීඩ් එකෙන් ගොහින් :shocked:

    මොනව උනත් දුක් සීන් එක තමයි මට මෙකක් ගන්න බැරි කේස් එකක් වෙලා කිහහන්කො :angry: එකක් කිව්වට දෙකක් තියේ.

    සියල්ල විකුනා හමාරයි :no:

    මේකට ගහන්න ලංකාපුරේ තෙල් නෑ බොලව් -

    Fuel type Super unleaded 98 RON/ROZ

    ඒක නිසා ගන්නෙ නෑ :P

    ඕං පින්තූර කෑලි ටිකක්
    https://www.facebook.com/autostyle99
    Dm8yKBH.jpg


    ckmwlcw.jpg


    BVQXlcx.jpg


    2Zrnln4.jpg


    d7VSboZ.jpg


    mumgsL4.jpg


    XebjyHC.jpg


    iU6yAKR.jpg


    dmB9og2.jpg


    7bQfNeO.jpg


    jyf4r5v.jpg


    llR4Ejs.jpg


    98d8hc9.jpg


    pvGa6JB.jpg


    gHxxwUN.jpg


    bLzoxZc.png


    https://www.facebook.com/autostyle99
     

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    :lol::lol::lol:
    අරාබියෙ උන්ටම තමා බං ඕවා හරියන්නෙ..


    උපරිම වේගෙන් ගියොත්, විනාඩි 10කින් ඕකෙ 100ලීටර් ටැංකිය හිස් වෙනවා. :D එතකොට ඉතින් අල්ලා දෙවි පිහිට තමා... :lol:
     
    • Like
    Reactions: Shanidush

    Sachin253

    Active member
  • May 4, 2015
    557
    126
    43
    තැනක් නෑ
    මොනව උනත් දුක් සීන් එක තමයි මට මෙකක් ගන්න බැරි කේස් එකක් වෙලා කිහහන්කො එකක් කිව්වට දෙකක් තියේ.

    සියල්ල විකුනා හමාරයි

    මේකට ගහන්න ලංකාපුරේ තෙල් නෑ බොලව් :(
     

    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    උපරිම වේගෙන් ගියොත්, විනාඩි 10කින් ඕකෙ 100ලීටර් ටැංකිය හිස් වෙනවා. :D එතකොට ඉතින් අල්ලා දෙවි පිහිට තමා... :lol:

    :yes::yes::yes:
    ;)

    BUMP


    ++rep
    :)

    මොනව උනත් දුක් සීන් එක තමයි මට මෙකක් ගන්න බැරි කේස් එකක් වෙලා කිහහන්කො එකක් කිව්වට දෙකක් තියේ.

    සියල්ල විකුනා හමාරයි

    මේකට ගහන්න ලංකාපුරේ තෙල් නෑ බොලව් :(
    :P:P:P
    oka thama ban case eka, salli nathiwa ehema neme ;):lol: