mehemath modayo tikak

ȜMA X

Well-known member
  • Jan 25, 2012
    4,620
    796
    113
    Hamilton, NZ
    comment from fb :yes:
    shara Kalum : ලෝකයේ පොහෝසත්ම රටක දුප්පත් මිනිස්සු අපි හේතුව බහුතරය මෙන්න මෙ වගේ කාලකණ්නි මිනිස්සු නිසා.......
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔය වගේ පඩ ශෝ කැ#යො ඕන තරම් ඉන්නවා බං.. අනුන්ට පේන්න වැඩ්ඩො වෙන්න යන.. අනේ ඔය වගේ වෙලාවට අලියෙක් ඇවිත් පාගන්න ඕන කලිසමේ ගූ යන්න..:lol:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    ȜMA X;19074523 said:
    comment from fb :yes:

    munta aliyekwath gahanna ne

    ඔය වගේ පඩ ශෝ කැ#යො ඕන තරම් ඉන්නවා බං.. අනුන්ට පේන්න වැඩ්ඩො වෙන්න යන.. අනේ ඔය වගේ වෙලාවට අලියෙක් ඇවිත් පාගන්න ඕන කලිසමේ ගූ යන්න..:lol:

    anduve amatilage puttu venna ati

    :lol::lol::lol::(
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    අනේ හරි හොදයි. ආසියානු අලි එක්ක ලාංකීය මි හරක්නුන්ගේ සන්දර්ශ්නයකුත් ආපු අයට බලාගන්න පුළුවන් උනා.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    suddatama dila dammanan ivarai ban mae rata.Youtube eke "sinhala" kiyala gahala search karala balapan,sansare epa wenawa
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    අනේ හරි හොදයි. ආසියානු අලි එක්ක ලාංකීය මි හරක්නුන්ගේ සන්දර්ශ්නයකුත් ආපු අයට බලාගන්න පුළුවන් උනා.

    suddatama dila dammanan ivarai ban mae rata.Youtube eke "sinhala" kiyala gahala search karala balapan,sansare epa wenawa

    there's no limit to stupidity

    eka aliyekta bari unane thalala danna bike tika gwithetama mathaka hitinna

    :(