බල්ලට පොලේගෙක් ගැහුවා

waligamaya

Well-known member
  • බල්ලට පොලගෙක් ගැහුවා

    මචන්ලා අපේ wife ලගේ ගෙදර ඉනාව dachshund බල්ලෙක් අවුරුදු 1.5 වගේ වෙන්නේ මුට දැන් දවස් හතරකට කලින් ගේට්ටුවේ ගැප් එකෙන් රිංගපු පොලොන් පැටියෙක් මු මරල තිබුන උ මුගේ හොම්බට දෂ්ට කාරක තුබුණා එවෙලේම අපි උට බෙහෙත් කළා (මගේ නැන්දම්මා මෙට්ට්‍රන් කෙනෙක් ) උට ලේත් එක්ක යුරින් පස්වුනා මුලින් මුලින් පස්සේ එහෙම උනේ නැ. දැන් කම්මේ නැ බටෙකින් තමයි කෑම පොවන්නේ. සෙලිනුත් දෙනවා. කන කන එක වමනේ දානවා ඊයේ පොදක් හොද අතට හරුජ අඑත් අද අයි අමාරුයි. අපි හිතන්නේ මුගේ කිඩ්නි වලට damage වගේ කියල මොකද බන් කරන්නේ. දන්න එකෙක් උදව්වක් කරපල්කෝ. මු ළමය වැහෙ හැදුවේ හුරතල් සතා අතල් කෝටියක් දේව එකා. ගෙදරුන් අඩා ගත්ට් අගමන්. වෙට් ල ගාවට ගෙනිච්ච්චට උන් කරන මගුලක් නැ. එනව එපා වෙලා තියෙන්නේ එහෙ ඉන උන. උදව් කරපල කෝ මචන්න්ලා.

    11152335_10206809346252900_8165195644431901092_n.jpg

    :(:(:(
     
    Last edited:

    waligamaya

    Well-known member
  • bump :( ikmna suwa wenna kiyala prarthana karanwa

    වැඩක් න කියල කලිනුත් මේවගේම එකෙක් හිටිය උත් පොලගෙක් එක්ක attack කරලා මලා. පිටින් වත්තට සත්තුන්ට ඇතුල් වෙන්න බැ. එකම තම පාරට පතුර බහින බැටේ එපාර එකටත් දැලක් ගහල දැම්ම බන්. එත් එපරත් ගේට්ටුවේ ගැප් එකෙන් යන්තන් එකෙක් රිංගල. කොහොම රින්ගුවද කියල හිතාගන බැ. මු රැ මරල ගෙදර දොරකොඩ සිමෙන්ති පඩිය උද දාලා තිබුනා. මුත් පන නැතිව වැටිලා හිටියේ.:(:(:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බම්ප් බං.. මේකෙ ඉන්නවා මං හිතන්නෙ පශු වෛද්‍ය කෙනෙක්.. මහේෂ් කියලා.. එයාගෙන් පොඩ්ඩක් අහල බලපං.. කොහොමත් පශු වෛද්‍ය කෙනෙක් ගාවට අරන් යන්න වෙයි.. ගෙදර තියන් කරන්න බැහැනේ..

    බව්වට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා..
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    bestcare hospital ekata aran yanna (nugegoda) ...... lankawe oya sathawa hoda karanna puluwannam ethna witharai....... ba kiwwoth bama thmai.......

    eyala mulinma test ekak karala balai........... eken kiyawi beheth karanna puluwanda barida kiyala.....

    ------------------------------------------------------------------------

    oya lankawe inna hama vet kenekma report yawanne bestcare.....
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    වැඩක් න කියල කලිනුත් මේවගේම එකෙක් හිටිය උත් පොලගෙක් එක්ක attack කරලා මලා. පිටින් වත්තට සත්තුන්ට ඇතුල් වෙන්න බැ. එකම තම පාරට පතුර බහින බැටේ එපාර එකටත් දැලක් ගහල දැම්ම බන්. එත් එපරත් ගේට්ටුවේ ගැප් එකෙන් යන්තන් එකෙක් රිංගල. කොහොම රින්ගුවද කියල හිතාගන බැ. මු රැ මරල ගෙදර දොරකොඩ සිමෙන්ති පඩිය උද දාලා තිබුනා. මුත් පන නැතිව වැටිලා හිටියේ.:(:(:(

    mchn mage yaluwage ballawath ohoma sarpyek kala colombo walin beheth aran dunna ewelema beheth dunna habai eka mchn minissunta dena behethak doctor kenekge anumathiya nathuwa denne nah mchn mata mathaka nah behetha mokakda kiyala ochchra parissam karala welawa thamai mchn :(
     
    waligamaya

    Well-known member
  • bestcare hospital ekata aran yanna (nugegoda) ...... lankawe oya sathawa hoda karanna puluwannam ethna witharai....... ba kiwwoth bama thmai.......

    eyala mulinma test ekak karala balai........... eken kiyawi beheth karanna puluwanda barida kiyala.....

    ------------------------------------------------------------------------

    oya lankawe inna hama vet kenekma report yawanne bestcare.....

    බලල ඉන්නේ අනුරාදපුරේ බන්. බලමු...............:(:(
     
    waligamaya

    Well-known member
  • mchn mage yaluwage ballawath ohoma sarpyek kala colombo walin beheth aran dunna ewelema beheth dunna habai eka mchn minissunta dena behethak doctor kenekge anumathiya nathuwa denne nah mchn mata mathaka nah behetha mokakda kiyala ochchra parissam karala welawa thamai mchn :(

    hospital එකෙන් පොලොන් විසට කරන ඕන දේවල් කල බන්. දැන් තියෙන්නේ මුගේ කිඩනි අවුල්වගේ එකයි. මොකද පොල්ගෙක් මිනිහෙක් කවත් කිඩ්නි අවුල් වෙනවා, ඇස පෙන්නේ නැතිව යනවා. දැන් දෂ්ට කරලා දවස් හතරක්. විසට මෙනවා නම මෙලහකට මැරිලා.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    hospital එකෙන් පොලොන් විසට කරන ඕන දේවල් කල බන්. දැන් තියෙන්නේ මුගේ කිඩනි අවුල්වගේ එකයි. මොකද පොල්ගෙක් මිනිහෙක් කවත් කිඩ්නි අවුල් වෙනවා, ඇස පෙන්නේ නැතිව යනවා. දැන් දෂ්ට කරලා දවස් හතරක්. විසට මෙනවා නම මෙලහකට මැරිලා.

    :sorry: mokda karanne ithin poddka balapn thawa dokek gawata ehema aran gihin :(
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    පොච්චියෝ බටු කරල් වගේ ජීවිත :(. ඉක්මණින් සුවය ලැබිල ආයෙත් ආතල් දෙන්ඩ ලැඛේවා කියල පතනව. දැක්ක වෙලාවෙමවත් තියෙන වෙටෙක් ගාවට ගෙනිහින් ඇන්ටිවෙනම් ගහන්ඩ තිබ්බ. සමහර වෙටාල ගාව තියෙනව. පොළග ගහල ඛේරුන උන් ඉන්නව බං. හැබැයි ටික කිලයක් යනකන් පුදුම විදියට දුර්වල වෙනව. ආයෙත් හිටිය ගානටම එනව මාස දෙකකින් විතර.