බල්ලට පොලගෙක් ගැහුවා
මචන්ලා අපේ wife ලගේ ගෙදර ඉනාව dachshund බල්ලෙක් අවුරුදු 1.5 වගේ වෙන්නේ මුට දැන් දවස් හතරකට කලින් ගේට්ටුවේ ගැප් එකෙන් රිංගපු පොලොන් පැටියෙක් මු මරල තිබුන උ මුගේ හොම්බට දෂ්ට කාරක තුබුණා එවෙලේම අපි උට බෙහෙත් කළා (මගේ නැන්දම්මා මෙට්ට්රන් කෙනෙක් ) උට ලේත් එක්ක යුරින් පස්වුනා මුලින් මුලින් පස්සේ එහෙම උනේ නැ. දැන් කම්මේ නැ බටෙකින් තමයි කෑම පොවන්නේ. සෙලිනුත් දෙනවා. කන කන එක වමනේ දානවා ඊයේ පොදක් හොද අතට හරුජ අඑත් අද අයි අමාරුයි. අපි හිතන්නේ මුගේ කිඩ්නි වලට damage වගේ කියල මොකද බන් කරන්නේ. දන්න එකෙක් උදව්වක් කරපල්කෝ. මු ළමය වැහෙ හැදුවේ හුරතල් සතා අතල් කෝටියක් දේව එකා. ගෙදරුන් අඩා ගත්ට් අගමන්. වෙට් ල ගාවට ගෙනිච්ච්චට උන් කරන මගුලක් නැ. එනව එපා වෙලා තියෙන්නේ එහෙ ඉන උන. උදව් කරපල කෝ මචන්න්ලා.

Last edited:
mokda karanne ithin poddka balapn thawa dokek gawata ehema aran gihin