කෙල්ලෙක්_මිස්_කෝල්

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
කෙල්ලෙක්_මිස්_කෝල්

මේ ලගකදී ඉඳල කවුද කෙල්ලෙක් මිස් කෝල් ගහනවා. ඒ නොම්බරේට කෝල් කලාම ඒකී හෙලෝ කියල සද්ද නැතුව අහන් ඉන්නවා. අඩෝ මේක මට මල වදයක් වෙලා තියෙන්නේ. මේකට විසදුමක් කියපන්කො. මම ඩයලොග් එකට පැමිණිල්ලක් දාන්න ද ?
 

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,413
    32,121
    113
    තොට වදයක්නෙ ඉතිං මට number එක දීපං :lol:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,413
    32,121
    113
    ගෙදර ගිහින් එවන්නම් බන්. තවම මේ එළවලු බක්කියේ ඉන්නේ.

    ඇයි බං Amsterdam වල එළවලු බක්කියක් දැම්මෙ? දාපන්කෝ supper market එකක්. තොට මේ නූල දාන්න පුළුවන් ඔය කුණු බක්කියේ ඉඳන් number එක pm දාන්න ගෙදරයන්න ඕනලු. :lol:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    call kalama sadda nethuwa innawanam tho kohomada utto kellek kiyanne? thota puka palan thama nawathinna wenne :dull:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,785
    28,163
    113
    මොකක්ද බන් ලොකු ටෝක් දීලා,කෙල්ලෙක් මිස් කලා කියලා ඒකිගෙ නම්බර් එකක් හැමෝටම දි දි ඒකිව බඩ්ඩක් කරන්ඩ හදන්නෙ..

    ඔය ලොකු ටෝක්ස් දීපන් ළමේකුට..ලැජ්ජයි හුත්තෝ
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මොකක්ද බන් ලොකු ටෝක් දීලා,කෙල්ලෙක් මිස් කලා කියලා ඒකිගෙ නම්බර් එකක් හැමෝටම දි දි ඒකිව බඩ්ඩක් කරන්ඩ හදන්නෙ..

    ඔය ලොකු ටෝක්ස් දීපන් ළමේකුට..ලැජ්ජයි හුත්තෝ

    :lol: :lol: :lol: