එලකිරියට ගැහැණු ළමුන් පැමිණීමේ වැඩි ප්රවනතාවයක් පෙනේ.. මුකුත් ප්‍රමෝෂන් එකක්වත් කරලද එලකිරියෙන්..![]()

මෙතන මොකද්ද සිද්ද වෙන්නේ.. කොහොමද අපි මේකෙන් සිංදුවක් ඉල්ලන්නේ..![]()
යකඩ කෙල්ලෝ බන් මේකේ ඉන්නේ. ටැග් රෙප් වලට ඔරොත්තු දීල තැලිලා පොඩි වෙච්ච එවුන්. හැඟීම් දැනීම් එහෙම නැති ගේමක් වත් නැති එවුන්..![]()

ow tikak withara naakinam thamay ayyeඑච්චර වයසද...![]()

නාකි පතුල්...
![]()

ඔයාලගේ තනිකර බොරු ප්‍රෝඩාව තමාNaa boruwata kiwwe sinduwa ikmanata illaganna!![]()
මං නං අහු වෙන් නෑ ඕවට 
යකඩ කෙල්ලෝ බන් මේකේ ඉන්නේ. ටැග් රෙප් වලට ඔරොත්තු දීල තැලිලා පොඩි වෙච්ච එවුන්. හැඟීම් දැනීම් එහෙම නැති ගේමක් වත් නැති එවුන්..![]()

Doll නිසා ලිඳේ පාවෙයි අවුලක් නෑ බාල්දියක් දාල ගමු පස්සේ![]()

එතකොට එයා ආවොත්?![]()
අනා ඔයාට තලහ ගියාද?