යකඩ කෙල්ලෝ බන් මේකේ ඉන්නේ. ටැග් රෙප් වලට ඔරොත්තු දීල තැලිලා පොඩි වෙච්ච එවුන්. හැඟීම් දැනීම් එහෙම නැති ගේමක් වත් නැති එවුන්..![]()
okata hinaavenaada andanada kiyalaa hithaagana ba![]()
එතකොට හැමදාම හිනා වෙන්න පුළුවන් 
awoth eya ekka yamu thundenama
kamathi sinduwa methana liyanna ethakota haryi
habayi dan too late kiuwwa onna

උඹ ඔහොම කියනව ළඟදි යාලුවෙක් බලන්න කියලා ගියාම එයාගේ කසින් කෙනෙක් ගෙදර ඇවිත් හිටියා..විනාඩි 10කට 15කට පස්සේ කතාවකට සෙට් වෙලා පළවෙනියටම මෙ කෙලී මගේ ඇහුවේ "අයියේ ඔයා කොඩ් ගහනවද කියල.මං කොඩ් කියන්නේ.කියල ඇහුවම . Call Of Duty කියුවා.. මම අපෝ නෑ නංගි..ඇයි.. කියල ඇහුවම එයා ගහනවලු.. මම ඕවට මනාපයක් නෑ කියුවා..කතාව එතනින් සමාප්තයි..

මල් පෙති හොයල කටු ඇනගෙන රියලිටි එක තේරුණ අය අපහු එයි නංගි. ඒවා Permanent. Temporary නෙමෙයිඑතකොට හැමදාම හිනා වෙන්න පුළුවන්
![]()

oya eya ekka yannaනෑ නෑ මන් කිව්වේ ඔයා පළාතේ එන්නේ නෑ කියල ඔයා ගිහින් ඉන්දෙද්දී එයා ආවොත්![]()
ආයේ දවසක එකතු වෙමු..මගේ ෂෝ එක මම හැකි ඉක්මණින් නැවත රැගෙන එන්න බලාපොරොත්තු වෙනවා.මට ඔයාලව අමතක වෙලා නෑ. හොඳේ.. අදට මම සමුගන්නවා.. ඔක්කොටම සුබා රාත්‍රියක්.. තරිඳු පට්ට ෂෝ එක..