MEKA HENA LOKU FORUM EKAKDA?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ehema site ekaka scurvy vage ekek tiyenage inna eka hoda deyak nevi
    site eke namatath hoda na. :no:
    vadagath ekek avith aru amma gapu gaman aru yanna yai
    ඌව ඉස්සර බෑන් කලා මචං ඇති පදමට.. හැදෙන පොරක් නෙමෙයි.. එයා අම්මට වෛර කරනවා.. ඒකයි කේස් එක.. ඉස්සර මොකක් හරි දෙයක් වෙන්න ඇති ඔය තරමටම අම්මට වෛර කරන්න..

    ඒ වගේම ඌ පට්ට දැනුමක් තියෙන පොරක්.. බලපං ඌ හදන ලෝගෝ අනං මනං එහෙම.. මේකෙ සමහරක් අය ඌ එක්ක ඉරිසියයි..
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ehema site ekaka scurvy vage ekek tiyenage inna eka hoda deyak nevi
    site eke namatath hoda na. :no:
    vadagath ekek avith aru amma gapu gaman aru yanna yai

    There should be freedom for anybody in the society.Even a limited one for the convicts.Scurvys presence in this website doesn't bring about any threat upon any of the members.If he tells anything its his freedom of speech.You or for that matter anybody cannot deny it.......
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,789
    113
    ඌව ඉස්සර බෑන් කලා මචං ඇති පදමට.. හැදෙන පොරක් නෙමෙයි.. එයා අම්මට වෛර කරනවා.. ඒකයි කේස් එක.. ඉස්සර මොකක් හරි දෙයක් වෙන්න ඇති ඔය තරමටම අම්මට වෛර කරන්න..

    ඒ වගේම ඌ පට්ට දැනුමක් තියෙන පොරක්.. බලපං ඌ හදන ලෝගෝ අනං මනං එහෙම.. මේකෙ සමහරක් අය ඌ එක්ක ඉරිසියයි..

    Yes that's right, any community needs people with different point of views, otherwise it will be monotonous.

    but again saying that Scurvy seems to be having improved markedly during past few months. Do not know why but it is a good sign for him.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ehema site ekaka scurvy vage ekek tiyenage inna eka hoda deyak nevi
    site eke namatath hoda na. :no:
    vadagath ekek avith aru amma gapu gaman aru yanna yai

    scurvy කියන එකා උගේ real Photo එක real name එක. phone number, address සහ උගේ මුළු Real ජීවිතේම කිසි හොර බොරුවක් නැතුව මෙතන එලි කරලා තමා කුනුහරුපයක් හරි කියන්නෙ. එකත් අනික් උන් ඌව ෆෝම් කරහම විතරයි ගොඩක් වෙලාවට.
    ඌ වලියට නෙමෙයි බනින්නේ උගේ මොලේ අමාරුවට.

    හැබැයි මේකේ ඉන්න අනික් එවුන් කුණුහරුප කියන්නේ Fake හදාගෙන ඒවා පිටිපස්සේ හැංගිලා වලි අදින්නයි අනික් උන්ට අපහාස කරන්නයි. අන්න එකයි මම හිතන්නේ ස්කර්වී පස්සේ වැඩිය Mod ල එලවන්නේ නැත්තේ සහ වෙන ෆේක් කුණුහරුප කාරයෝ බෑන් කරන්නෙත්.

    එහෙම බැලුවොත් facebook එහෙම ලෝකේ ලොකුම සයිට් වලින් එකක්. එකෙත් වැදගත් එවුන් ඉන්නවා නොවැදගත් සික් පොරවලුත් ඉන්නව.
     
    Last edited:

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    There should be freedom for anybody in the society.Even a limited one for the convicts.Scurvys presence in this website doesn't bring about any threat upon any of the members.If he tells anything its his freedom of speech.You or for that matter anybody cannot deny it.......

    there is a fine line between freedom of speech and hate speech and if hate speech is considered as freedom of speech in this site then it is not good for the reputation of the site. think how many people might have left this site because of him? think how many people came here to check the site and left it immediately without registering after seeing his threads? specially girls and elder people? I saw recently he opened a thread blaming mothers of everyone in here, it took a couple of hours to delete the thread. some might say there are people like him in the society, youtube, facebook but it's not an excuse to ignore such an issue, it's like saying there are criminals in this world so what's wrong with we are doing a crime because it just adds just one crime to world, if everyone thought like that then the entire world will be full of crimes,because no one wants to fix their issues just pointing fingers at each other saying, that person does this so what's wrong with we are doing it.
    there are laws against hate speech in the society ,youtube and facebook and they take actions whenever it's possible ,it might take sometimes since the system is very large but they do something but it seems in here do almost nothing significant for him. EK might be large in terms of records in the database but it's small at a given time ,most of people are staying in the talk section and barely goes to other sections so it wouldn't be hard to weed out maniacs like scurvy from this site easily. his few threads were removed recently and he seems has been in here for so long so at least admins might be aware of his actions and personality.

    but anyway it's not my issue so I wouldn't say anything ,it doesn't bother me at all since I don't talk with him or go to his thread but I am sure there might be a lot of people who don't want to come here because of people like him. EK is a good site but people like him ruins it ,and also his supporters by encouraging him to ruin the site more and more. if it's not a problem to administrators in here, then I don't care too. but don't forget there are consequences of every actions.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Yes that's right, any community needs people with different point of views, otherwise it will be monotonous.

    but again saying that Scurvy seems to be having improved markedly during past few months. Do not know why but it is a good sign for him.
    අපි වලතර පැත්තක දාමුකො මචං.. ඒත් මේකෙ මෙම්බර්ස්ලා එයාලට වැඩිය කුණුහරුප කියනවා.. උදාහරණයකට මම උනත් ගනිං.. ගොඩක් වෙලාවට කුණුහරුප කියනවා.. ඇඩ්මින් අයියා මට කීප සැරයක්ම බැන්නා මල්ලි කුණුහරුප කියන්න එපා කියලා.. දැන් නම් පොඩ්ඩක් අඩු කරල තියෙන්නෙ.. ඒත් පුරුද්දට ඔහේ ටයිප් වෙනවා..:(

    වලතරගෙ අවුලකට තියෙන්නෙ නිතරම අම්මට බනින එක.. හැබැයි එයා අපේ පස්සෙන් ඇවිත් අම්මා මතක් කරල බැනල යන්නෙ නැහැනේ.. අපි උගේ ත්‍රේඩ් එකකට ගිහින් කොමෙන්ට් කලොත් තමයි අම්මට බනින්නෙ.. උඹ දැකල තියෙද මං කවදාවත් උගේ ත්‍රේඩ් එකකට කොමෙන්ට් කරනවා.. මං කවදාවත් කොමෙන්ට් කරන්නෙ නැහැ..:no:

    මේකෙ අය ගිහින් එයාගෙ අම්මටත් බැනලා තමන්ගෙ අම්මටත් බැනුම් අහගෙන එනවා.. එයාව කුලප්පු කරන්නෙ අපේම අය තමයි.. ඊට පස්සෙ ඌව බෑන් කරන්න කියලා කෑගහනවා..:growl:

    මං අනන්තවත් දැකල ඇති ඉස්සර වලතරව බෑන් කරල තියෙනවා.. ඒත් ඇඩ්මින්ලට උනත් පස්සෙ පස්සෙ තේරුම් යන්න ඇති පොරව බෑන් කරල තේරුමක් නෑ.. හැදෙන්නෙ නෑ කියලා..:dull:

    ඔය කුණුහරුප කේස් එක හැරුණම ඌ අපිට වඩා දැන උගත් පොරක්.. හැම අතින්ම.. පව් බං.. ඌට ඔය විකාර නවත්තන්න පුළුවන් නම් සිරා පොරක්.. සමහර විට ඌ තනියම ඉඳලා ඔහොම උනාද මන්දා..:(
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    there is a fine line between freedom of speech and hate speech and if hate speech is considered as freedom of speech in this site then it is not good for the reputation of the site. think how many people might have left this site because of him? think how many people came here to check the site and left it immediately without registering after seeing his threads? specially girls and elder people? I saw recently he opened a thread blaming mothers of everyone in here, it took a couple of hours to delete the thread. some might say there are people like him in the society, youtube, facebook but it's not an excuse to ignore such an issue, it's like saying there are criminals in this world so what's wrong with we are doing a crime because it just adds just one crime to world, if everyone thought like that then the entire world will be full of crimes,because no one wants to fix their issues just pointing fingers at each other saying, that person does this so what's wrong with we are doing it.
    there are laws against hate speech in the society ,youtube and facebook and they take actions whenever it's possible ,it might take sometimes since the system is very large but they do something but it seems in here do almost nothing significant for him. EK might be large in terms of records in the database but it's small at a given time ,most of people are staying in the talk section and barely goes to other sections so it wouldn't be hard to weed out maniacs like scurvy from this site easily. his few threads were removed recently and he seems has been in here for so long so at least admins might be aware of his actions and personality.

    but anyway it's not my issue so I wouldn't say anything ,it doesn't bother me at all since I don't talk with him or go to his thread but I am sure there might be a lot of people who don't want to come here because of people like him. EK is a good site but people like him ruins it ,and also his supporters by encouraging him to ruin the site more and more. if it's not a problem to administrators in here, then I don't care too. but don't forget there are consequences of every actions.
    so you can see scurvys account in facebook, youtube and blogger. so as you said they contains lot more abusive contents than in elakiri. so why facebook youtube or google not taking actions against him or taking down his content? lol :D
    its called freedom of speech. you see non of those big sites care about a person telling lame things unless he is a threat to the community.

    so please get out of your traditional srilankan attitude about so clean content of the internet.
    on the internet if you visit any popular site you should find disturbing content. thats so normal to every internet user including Sri Lankans.
    Even a small sri lankan child browsing facebook or youtube has seen many bad things than their parents have done.

    sri lankans don't get so traditionally sick about content on youtube or facebook cz they think they are international sites.
    so get out of ur traditional mindset about content on the elakiri too. :D
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    scurvy කියන එකා උගේ real Photo එක real name එක. phone number, address සහ උගේ මුළු Real ජීවිතේම කිසි හොර බොරුවක් නැතුව මෙතන එලි කරලා තමා කුනුහරුපයක් හරි කියන්නෙ. එකත් අනික් උන් ඌව ෆෝම් කරහම විතරයි ගොඩක් වෙලාවට.
    ඌ වලියට නෙමෙයි බනින්නේ උගේ මොලේ අමාරුවට.

    හැබැයි මේකේ ඉන්න අනික් එවුන් කුණුහරුප කියන්නේ Fake හදාගෙන ඒවා පිටිපස්සේ හැංගිලා වලි අදින්නයි අනික් උන්ට අපහාස කරන්නයි. අන්න එකයි මම හිතන්නේ ස්කර්වී පස්සේ වැඩිය Mod ල එලවන්නේ නැත්තේ සහ වෙන ෆේක් කුණුහරුප කාරයෝ බෑන් කරන්නෙත්.

    එහෙම බැලුවොත් facebook එහෙම ලෝකේ ලොකුම සයිට් වලින් එකක්. එකෙත් වැදගත් එවුන් ඉන්නවා නොවැදගත් සික් පොරවලුත් ඉන්නව.
    සිරා කතාව බං..:cool: ගොඩක් උන්ට තමන්ගෙ ඇහේ තියෙන පොල් පරාලෙ පේන්නෙ නෑ.. අනුන්ගෙ ඇහේ තියෙන පොල් කෙන්ඳ නම් පේනවා.. ලංකාවෙ හැටිනේ බං..:lol: