Amaron බයික් Battery

LegendWarrior

Active member
  • Nov 23, 2017
    323
    186
    43
    ඇමරොන් ekak damma..
    Aurudu dekai battery eka dead 🥲

    Hena ganak deela damme anith ewa aduwata thiyeddi meka hoda hinda

    Issella nippon kiyala ekak damma eka diwwa meeta wadiya
     
    • Like
    Reactions: lilman and Cenon

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,072
    1
    100,740
    113
    34
    Kalutara
    මම 4400ට එකක් දැම්ම. මතකත් නෑ නම. කලින් කලින් දැම්මා 2020 එකක් මාස දෙකකට කලින් වගේ කෙල වුනේ.
     

    LegendWarrior

    Active member
  • Nov 23, 2017
    323
    186
    43
    Same, awrudu dekai thibbe 23 December damme. dan dead. Maru karala dennan keewa, bill eka nati wela 🥲

    Mageth habai tama warranty ati bn eth bill eka na mageth 🥲🥲 wena widihak na neda ganna?

    මම 4400ට එකක් දැම්ම. මතකත් නෑ නම. කලින් කලින් දැම්මා 2020 එකක් මාස දෙකකට කලින් වගේ කෙල වුනේ.

    Bike battery nam aduwataama thiyena ekak dammama iwarai wage koika dammath maha kalayak duwanna ba wage
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,072
    1
    100,740
    113
    34
    Kalutara
    Bike battery nam aduwataama thiyena ekak dammama iwarai wage koika dammath maha kalayak duwanna ba wage
    දැන් මතක් වුනේ. කලින් දැම්මෙ ලංකාවෙ හදන එකක්. දැන් දැම්මෙ මැලේසියන් එකක්ද කොහෙද.
     

    LegendWarrior

    Active member
  • Nov 23, 2017
    323
    186
    43
    warrenty claim krnna puluvn neda 2 years nm |?
    bill eka hoyaganna ba bn
    දැන් මතක් වුනේ. කලින් දැම්මෙ ලංකාවෙ හදන එකක්. දැන් දැම්මෙ මැලේසියන් එකක්ද කොහෙද.
    e kiyanne uba eka godak kal diwwada?
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,072
    1
    100,740
    113
    34
    Kalutara
    e kiyanne uba eka godak kal diwwada?

    මෙන්න මේක තිබ්බේ. අවුරුදු 5ක් දිව්වා. ලංකාවේ හදන එකක්. හැබැයි දුර දුවලා නෙමෙයි. හැමදාම ළඟ දුවලා..


    odv6FzH.png
     

    LegendWarrior

    Active member
  • Nov 23, 2017
    323
    186
    43
    මෙන්න මේක තිබ්බේ. අවුරුදු 5ක් දිව්වා. ලංකාවේ හදන එකක්. හැබැයි දුර දුවලා නෙමෙයි. හැමදාම ළඟ දුවලා..


    odv6FzH.png

    mewa hadana company ekenma thama kaijie hadanneth unge site ekata thama yanne munge fb page eken. e kiyanne dharath munge product ekak wenna one bn
     
    • Sad
    Reactions: Heshan Daminda

    Choot

    Active member
  • Nov 2, 2010
    276
    187
    43
    DPMC eken krapu Battery ekak thibuna eka 2019 dapu battery eka me awurudde mru kale.
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,841
    4,276
    113
    Amasonic කියල බ්‍රෑන්ඩ් එකක් දැම්මා 2020 දි. තාම ටොප් එකට වැඩ. තායිලන්ඩ් එකක්.