Truecaller software

Rosaine_Doll

Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness




    අත්හදා බලලපු අය ඉන්නවනම්
    අනිත් අයටත් දැනගන්න කියන්න මේක ඇත්තටම වැඩද කියල
    මේක ගොඩක් ප්‍රයෝජනවත් වේවි කියලා හිතුව නිසා
    ඔයාලත් එක්ක බෙදා ගත්තා

    Use it on your own risk!
     
    Last edited:

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    video eke kiyanawa oya whatsapp, viber wage pawichchi karanawanam
    kalinma oyage number eka database eke thiyenawa kiyala

    mara seen eka mama mage lap eken baluwe mama USA inne mehe mage okkoma nubmers address ekath ekka pennanawa :angry::angry: lankawe deactivate karala thiyenne nub eka ekath pennanawa eka athakin hodai USA wala spam call enawa dawasata 10 withara epaa wenawa rep +8
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ශ්‍රී;19078874 said:
    we are living in a world without privacy machan.

    :yes:
    citizenfour movie eka balanna
    :yes:
    මගේ නම්බර් ඔක්කොම වගේ whitepages 411 එකෙ තියනවා. හැබැයි ඉතින් කවුරුත් අවශ්යතාවයකට හොයනවා මිසක් කරදරයකට් නම් යූස් කරලා නැ.
     
    • Like
    Reactions: Rosaine_Doll
    Aug 12, 2012
    4,169
    652
    0
    මගේ නම්බර් ඔක්කොම වගේ whitepages 411 එකෙ තියනවා. හැබැයි ඉතින් කවුරුත් අවශ්යතාවයකට හොයනවා මිසක් කරදරයකට් නම් යූස් කරලා නැ.

    ela ela
     

    rajitha2009

    Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    truecaller

    dan tika dawasaka idan use karanawa machan.
    patta....

    podi deyak thiyanawa...
    dan ubata awul dial ekak innawa kiyamuu..
    uge number eka ube phone eke save karapan kamathi namakin.... kunu namak kiyamuu...
    truecaller ekata api daapu kunu nama peenna saahenna chance ekak thiyanawa :P :P