oya kiyanne mulin indanmaහැබැයි ඔය රෝසමල නැති උනාම
මරු රිදෙන්නේ නැ මොනවා උනත්![]()
oya kiyanne mulin indanma
honda pudgalayek novi inna kiyalada?

hmmඑහෙම උනානම් ගොඩක් අයට වරදින්නේ නැ
එත් එහෙම වෙන්න බැ
ආදරයත් සාපේක්ෂයිනේ
අනික කව්රු කොහොම උනත් තමන්ට හරි ආදරයක් ලැබුණාම හරි![]()


ethakota harida?ඔයා මට දෙන්නකො රොසමල, ඔයාට කවදාවත් දුක් විදින්න වෙන්නෙ නෑ![]()

poddak mole hollala balannaමට හිතෙන්නේ නැනේ මොකුත්...![]()
mata poddak awul giya![]()
ලස්සන හිතක්, ලස්සන හදවතක්, හැමෝම එක්ක සමගියෙන් හිටපු කෙනෙකුටමොකුත් තේරුනේ නැහැ![]()
hmm
eth hari kena labuna kiyala
hariyatama dana ganne kohomada?
me pinthure wage naraka sithuwili thiyagena
honda munak pennagena hitiyama mokada wenne
kochchara hithe shakthiya thibbath koi kawuruth
ethanadi kadan watenawa![]()
දැන් සමජෙත් එක්ක...දැන් තියෙන generation(including me) එකත් එක්කආදරය කරන අපි හැමෝටම වරදින්නේ ඔතන
මන් හිතන්නේ ගොඩක් අය බාහිර ස්වරුපයට ආදරය කරනවා
එක්කෝ කතාවට
කව්රුත් පුද්ගලයෙකුගේ ඇතුලන්තයට ආදරේ කරන්නේ නැ
එකයි හැමෝටම කෙලවෙන්නේ
e කෙනා ලබාගෙන අපි වෙනස් කරන්න උත්සාහ කරනවා
නැත්තම් e පුද්ගලයා මෙහෙම වෙන්න ඕනි කියලා හිතනවා