උඹලා මොකෑ හිතන්නේ කුල මල භේදය ගැන???මගෙ යාලුවෙක් යාලුවෙලා ඉන්න කෙල්ල අඩුකුලේලු.ඉතින් උගෙ ගෙදරින් කැමති නෑ.මොකක්ද මේකට මං උට කියන විසදුම???මං සිරා අහන ප්රස්නයක් මේක

අම්මලට කියපන් වැඩවසම් යුගේ ඉවරයි දැන් කියල 

අඩුකුලේ කිව්වෙ ග්රේජෝයි වගේ කුලයක්ද ?![]()
විකාර බං ලැනිස්ටර් කියයි ස්ටාක් කියයි ටාගේරියන් කියයි මේ සේරම එකම රෝදෙක ස්පෝක්![]()
වයිට් වෝකර්ස්ල ආවාම ඔය ලොකු කුලේ ලැනිස්ටර්ල ස්ටාක්ල, අඩු කුලේ ස්නෝව් ල ඩොත්රාකිල ඔක්කොම නිකංම නිකං wights ල ටිකක් විතරයි![]()
බම්ප්![]()
![]()

තෑන්ක්ස් මචං දැන් උගෙ ගෙදෙට්ට ගිහින් මේක විසදලා දෙන්න එපැයි ඉතින්

gon case ekak bn ooka. mooda minissu.
demawpiyo unath echcharai.
යන්න කලින් ගේම් ඔෆ් ත්රෝන්ස් බලල පලයං ප්රශ්නෙ විසඳගන්න උදව්වක් වෙයි ඒක![]()
![]()

රදල කුලේ මොන්ටිසොරි ගැනුන්ට වඩා ඩිග්රියක් ගහපු පදු කෙල්ල මට නම් වටිනවා ඔන්.