කුල භේදය

Hasitha419

Banned
Oct 4, 2014
101
20
0
උඹලා මොකෑ හිතන්නේ කුල මල භේදය ගැන???මගෙ යාලුවෙක් යාලුවෙලා ඉන්න කෙල්ල අඩුකුලේලු.ඉතින් උගෙ ගෙදරින් කැමති නෑ.මොකක්ද මේකට මං උට කියන විසදුම???මං සිරා අහන ප්‍රස්නයක් මේක
 
Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    අනේ මන්ද මම නං එක බලන්න දන්නෙත් නෑ .. කොහොමද බන් එක බලාගන්නේ . :eek::eek:
     
    blue_in_rio

    Well-known member
  • කෙනෙක් කුලවන්තයෙක් වෙන්නේ එයා කරන ක්‍රියාවෙන් මිසක්, උපතින් නෙමෙයි.එහෙමයි බුදු හාමුදුරුවෝ දේශනා කලේ.කොච්චර උසස් කුලේක උනත්, ඌ හැසිරෙන්නේ පහත් විදියට නම්, කරන්නේ කුප්ප වැඩ නම්, ඒකගේ ඇති උසස් කමක් නෑ.කවුරු උනත් තමන් උසස් කුලේක කියලා, අනිත් මිනිහව පහත් කරනවා නම්, ඒකා ඔක්කොටම වඩා පහත්.ගිහින් කියපන් යාලුවට, එළකිරියේ එකෙක් මෙහෙම කිව්වා කියලා.

    බම්ප් කරන්න මචන් :(:(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම නං හිතන්නේ මචන් ලංකාවේ ගොඩක් ඉන්න අයගේ කුල මල නං බොරුවට දාගෙන ඉන්න ඒවා. ඔය ගොඩක් ඒවා ඉස්සර කරපු රස්සාවට අනුව හම්බ වෙච්ච ඒවනේ. ඒ දවස්වල සමහර රස්සා පහත කියල සැලකුව හින්ද ඒ මිනිස්සු පහත් කියල කිව. දැන් ඉතිං ඕව වැඩක් නෑ. මම නං සිරාවටම මගේ කුලේ මොකද්ද කියල දන්නේ නෑ. :D අම්මලට කියපන් වැඩවසම් යුගේ ඉවරයි දැන් කියල :D
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අඩුකුලේ කිව්වෙ ග්‍රේජෝයි වගේ කුලයක්ද ? :dull: :dull:
    විකාර බං ලැනිස්ටර් කියයි ස්ටාක් කියයි ටාගේරියන් කියයි මේ සේරම එකම රෝදෙක ස්පෝක් :dull: :dull:
    වයිට් වෝකර්ස්ල ආවාම ඔය ලොකු කුලේ ලැනිස්ටර්ල ස්ටාක්ල, අඩු කුලේ ස්නෝව් ල ඩොත්‍රාකිල ඔක්කොම නිකංම නිකං wights ල ටිකක් විතරයි :yes: :yes:
    බම්ප් :yes: :yes:
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    අඩුකුලේ කිව්වෙ ග්‍රේජෝයි වගේ කුලයක්ද ? :dull: :dull:
    විකාර බං ලැනිස්ටර් කියයි ස්ටාක් කියයි ටාගේරියන් කියයි මේ සේරම එකම රෝදෙක ස්පෝක් :dull: :dull:
    වයිට් වෝකර්ස්ල ආවාම ඔය ලොකු කුලේ ලැනිස්ටර්ල ස්ටාක්ල, අඩු කුලේ ස්නෝව් ල ඩොත්‍රාකිල ඔක්කොම නිකංම නිකං wights ල ටිකක් විතරයි :yes: :yes:
    බම්ප් :yes: :yes:

    patta kathaawa...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අඩුකුලේ කිව්වෙ ග්‍රේජෝයි වගේ කුලයක්ද ? :dull: :dull:
    විකාර බං ලැනිස්ටර් කියයි ස්ටාක් කියයි ටාගේරියන් කියයි මේ සේරම එකම රෝදෙක ස්පෝක් :dull: :dull:
    වයිට් වෝකර්ස්ල ආවාම ඔය ලොකු කුලේ ලැනිස්ටර්ල ස්ටාක්ල, අඩු කුලේ ස්නෝව් ල ඩොත්‍රාකිල ඔක්කොම නිකංම නිකං wights ල ටිකක් විතරයි :yes: :yes:
    බම්ප් :yes: :yes:

    avatar546449_7.gif
    avatar546449_7.gif
    avatar546449_7.gif
    avatar546449_7.gif
    avatar546449_7.gif
    avatar546449_7.gif

    :cool::cool::cool:
     
    Hasitha419

    Banned
    Oct 4, 2014
    101
    20
    0
    තෑන්ක්ස් මචං දැන් උගෙ ගෙදෙට්ට ගිහින් මේක විසදලා දෙන්න එපැයි ඉතින්
     
    • Like
    Reactions: arsehole-froce

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තෑන්ක්ස් මචං දැන් උගෙ ගෙදෙට්ට ගිහින් මේක විසදලා දෙන්න එපැයි ඉතින්

    යන්න කලින් ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලල පලයං ප්‍රශ්නෙ විසඳගන්න උදව්වක් වෙයි ඒක :yes: :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොන කුල බැලිල්ලක්ද බං ලෝකෙන්ම සිංහල එවුන් ඉන්නෙත් පොඩ්ඩයි. එකත් තව කුල මල,උඩරට පහතරට කිය කිය බෙදෙන්ඩ ගියාම අන්තිමට එකම ගෙදර සහෝදර සහෝදරියන්ට තමා බඳින්ඩ වෙන්නේ.
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    Aththatama kivvoth dan kale kula hoyanna amarui ban surname eka venaskalama okkoma habak... etin ovva gana dan hoyana eka vedak ne dennata denna galapenavanan